බම්ප් තමා මචං....
උබේ හිතවතෙක්ද?
ඉක්මනට පරිත්‍යාගශීලියෙක් ලැබෙන්ඩ කියලා ප්‍රර්ථනාකරනවා.....

ikman suwaya labewa.. kauda machan me? ube adurana kenekda?

මචන්ලා මගේ අදුරන පොරක් ඉන්නවා... මිනිහ "0" පොසිටිව් , සෑහෙන කාලයක් තිස්සේ ඌ මේ වගේ පරිත්යගයක් කරන්න කැමැත්තෙන් ඉන්න බවක් කිව්වා... ඌට කතා කරන්න කලින් උබලට කතා කරන්න ඕනේ කියලා හිතුනා.. ඌ "මුස්ලිම්".. එලකිරීයේ මුස්ලිම් විරෝධි හින්දා උබලාගේ අදහස් වටිනවා... හැබැයි ඌත් ලාන්කිකයෙක්................
Dan 2004 A/L adatath kidney issues enawa da?