O- වර්ගයේ ලේ අවශ්‍යව තිබේ | Kandy | Urgent

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුට O- (Negative) වර්ගයේ ලේ අවශ්‍යව තිබේ.

    Gayan 075 566 4268
    mage loku ammage duwata tiyenne O - . number eka damma .
     

    BarakkeMama

    Active member
  • Jan 31, 2024
    150
    132
    43
    1750401656478.png

    o- නෙගටිව් උන්ට වෙන ඕනේ එකෙක්ට blood දුන්නහැකි
    හැබැයි ගන්න පුළුවන් o- එකෙක්ගෙන්න්ම විතරයි:no::no::no:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඔය නිසා තමයි ඇත්තටම උදව් අවශ්‍ය වෙන අයවත් මග හැරෙන්නේ
    Ehema kiyanna epa machan, me wage welawata donate karanna kenek hambunanam eka methenta awith kiya kiya inne na machan. Passe reply ekak dai. Habai hambune naththan ape reply dakinawane, comment ekak damma kiyala ehema haniyak wenne nane. Anika number ekak dila thiyenawa post eke anthimata.