O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මට බය හිතෙනවා:lol:
:sorry::sorry::sorry:

shocked_face.jpg

:lol: :lol: :lol:
baya wenna epa bn.
ape school class hitapu ekekta 1st term test eke combined maths walata lakunu 3i gaththe..maths ugannapu sir panthiyata awith maths walata lakunu 5ta wada aduwen gaththu unwa nagittala benna :nerd: ( mata 11i :P )
uu dan moratu uni yanna inne 2013 2nd shy walin AAB daala
2012 1st shy eken uuta ABB awe... eth uu giye ne moratu engineering ma yanna ona kiyala :cool:
umbe athe thamai wade thiyenne malayo
all d best !
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama mehema kiyannamko.---------------------

    Maths ,chem/phy ekka ICT karoth --- idiriyata yanna puluwan wenne IT walinma witharai.ethakota jiwitha kale purawatama IT thmai :):)

    eth Maths ,phy ,chem kiyana subjeject 3na karoth oyata hithena onama deyak karanna puluwan.:)

    therunane....:):):):)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    moratu engineering කියන්නේ it සම්බන්ද engeneering න්ද එහෙමත් නැත්නම් නිකන් engeneering ද?

    ඒ කියන්නේ it +maths+physics වගේ කරල මට AAA ආවොත් ඕනනම් moratu එකේ නිකන් engeneering යන්නත් කැමතිනම් it සම්බන්ද engeneering couse කරන්නත් පුලුවනිද? එහෙමත් නැත්නම් moratu නිකන් engeneering යන්න maths+physics+chemysty විතරමද කරන්න ඕන
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    moratu engineering කියන්නේ it සම්බන්ද engeneering න්ද එහෙමත් නැත්නම් නිකන් engeneering ද?

    ඒ කියන්නේ it +maths+physics වගේ කරල මට AAA ආවොත් ඕනනම් moratu එකේ නිකන් engeneering යන්නත් කැමතිනම් it සම්බන්ද engeneering couse කරන්නත් පුලුවනිද? එහෙමත් නැත්නම් moratu නිකන් engeneering යන්න maths+physics+chemysty විතරමද කරන්න ඕන

    ow malayo
    nikan enginnering yanna nam oya aniwaryenma karanna ona maths+physics+chemistry witharamai
    thawa A/L general knowledge paper ekenuth 35ta wada daanna ona :P
    eka nam gemak nehe
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    mama mehema kiyannamko.---------------------

    Maths ,chem/phy ekka ICT karoth --- idiriyata yanna puluwan wenne IT walinma witharai.ethakota jiwitha kale purawatama IT thmai :):)

    eth Maths ,phy ,chem kiyana subjeject 3na karoth oyata hithena onama deyak karanna puluwan.:)

    therunane....:):):):)

    ඕනම දෙක් කියන්නේ මෙරටුවට පස්සෙ IT කරන්නත් යන්න පුලුවන්ද?:confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    me malayo umbe anagatha taget eka mokadda kiyapan isselama
    umbata IT nethuwama be wage nam maths+chem+p6 karapan
    eth mama nam kiyanne maths+chem+p6 karanna kiyala
    umbe athe thamai wade thiyenne
    january indan class palayan me sub 3ta
    O/L results eddi umbata hithei me wade goda da ganna puluwanda berida kiyala
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    me malayo umbe anagatha taget eka mokadda kiyapan isselama
    umbata IT nethuwama be wage nam maths+chem+p6 karapan
    eth mama nam kiyanne maths+chem+p6 karanna kiyala
    umbe athe thamai wade thiyenne
    january indan class palayan me sub 3ta
    O/L results eddi umbata hithei me wade goda da ganna puluwanda berida kiyala

    attachment.php
    :nerd:

    software engineering වලට ගොඩක් කැමති ඒත් විද්‍යාව අතාරින්න බෑ විද්‍යාවටත් ගොඩක් කැමතියි මේ දෙකෙන් එකක් තෝරගන්නෙ කොහොමද? chemistry අතෑරල IT කලොත් IT විතරයි IT අතෑරල chemistry කලොත් Sience විදරයි ඔන්න ඕක ඇත්ත කතාව:(
     
    Attachments

    • retre.JPG
      retre.JPG
      7.6 KB · Views: 93
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    me malayo umbe anagatha taget eka mokadda kiyapan isselama
    umbata IT nethuwama be wage nam maths+chem+p6 karapan
    eth mama nam kiyanne maths+chem+p6 karanna kiyala
    umbe athe thamai wade thiyenne
    january indan class palayan me sub 3ta
    O/L results eddi umbata hithei me wade goda da ganna puluwanda berida kiyala

    මම maths+chem+p6 කරනවාමයි :cool:

    ඈවරයි

    දෑවරයි

    තුන්ඈවයි

    06-SL-New-Year-2012_image0.jpg

    ඕනදේකට රෙඩී
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    applied maths + pure maths = combined maths
    mulinma ugannanne pure maths...
    pure maths maasa gaanak ugannala thamai applied patan ganne
    applied kiyanne physics wage...

    මම හිතුමේ තෝරගන්න මොනාහරි කියලා එළ එළ:cool:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Combined Maths (සංයුක්ත ගණිතය) කරන්න .. OL වගේ නෙමේ AL පටන් ගත්ත දවසේ ඉදන් හොදට වැඩ කරන්න වෙනවා

    තෑන්කු පේපර් වලට පස්සේ කියවල බලන්නම්
    :D

    උදව්කරපු හැමෝටම ස්තුති! ගොඩක්දේවල් දැනගත්තා තවඅයිටත් දැනගන්න පුලුවන් වෙයි.:D:D

    මම ආයේ මේ අදහස වෙනස් කරන්නෑ..:P පුලුවන් දවසක software engineer ඉගෙන ගන්නවා :cool:
     
    • Like
    Reactions: ccmh

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    තව දෙයක් කියන්න තියනවා උඹ දන්නවද Higher මැත්ස් ගැන. ඒක උබට කරනන පුලුවන් CHEMISTRY නොකර. එතකොට PHY, COM.maths, HIGHER maths කරපන් එතකොට IT කරන්න කිසි අවුලක් නෑ. Physical උනත් ගියහැකි......
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තව දෙයක් කියන්න තියනවා උඹ දන්නවද Higher මැත්ස් ගැන. ඒක උබට කරනන පුලුවන් CHEMISTRY නොකර. එතකොට PHY, COM.maths, HIGHER maths කරපන් එතකොට IT කරන්න කිසි අවුලක් නෑ. Physical උනත් ගියහැකි......

    HIGHER maths තියෙන school එකක් හොයාගන්නත් එපායෑ class එහෙම ත් හැමතැනම නෑතුව ඇති.:confused: ඒකේ z අකුර එහෙම කොහොමද? CHEMISTRY වලට වඩා හොදද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තව දෙයක් කියන්න තියනවා උඹ දන්නවද Higher මැත්ස් ගැන. ඒක උබට කරනන පුලුවන් CHEMISTRY නොකර. එතකොට PHY, COM.maths, HIGHER maths කරපන් එතකොට IT කරන්න කිසි අවුලක් නෑ. Physical උනත් ගියහැකි......

    The medium of instruction and examination is strictly English only:angry::shocked:

    බුදු අම්මෝ IT නම් කරන්නැතෝ ::.. PHY, COM.maths,CHEMISTRY superrrr:cool:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    https://groups.google.com/forum/#!topic/techkatha/Pw-u1rPjd2I
    Higher Maths කියන විශය Combined Maths ආපු දවස්වල ඉඳන්ම තියෙනවා නමුත් එය තෝරාගන්නා පිරිස ඉතාමත්ම අඩුයි.
    Higher Maths සමඟ උසස්පෙළ සමත්වීමෙන් ඉංජිනේරු පීඨයට යන්න බෑ. Computer Science ඉදලා පහලට තියෙන එවා පුලුවන්.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Computer/ IT/ bit /degree weldi Godak Mathes lesson Hariyeta enewa So. Maths sub thoreganne wei......

    nikan inne epa, joliwena athere hode Basic Computer/English diploma course ekakak keranne..Results enekan :yes::yes::yes::yes:

    Computer Diploma Course ekakak keranne puluawan A/L welin passe, A/L keranne natham Danmema kelate kamak naha....

    O/L welin BIT hari IT degree keranne puluwan habai English/maths godak awasheyai...English welin ugannwanne..English /mathes welete O/L results S/C wath wenne ona...

    IDM, Colombo university/ Open university Yanne puluwan O/L welin FIT Course kerela, BIT kelehaki..

    Basic/Diploma English Computer course ekaka kerala inne, eka isserate job weleta watinewa ban...:):):):):)
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe