O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

NaNDroid

Active member
  • Jul 1, 2014
    173
    69
    28
    මල්ලි අනිවා Maths කරපන් ,
    හැබඉ O/L ලාල් වගේ කරන්න එපා අත්දැකීමෙන් කියන්නේ

    මට O/L A10 , ඒ විදිහටම ජොලියෙන් A/L කල B1 C2 :P
    එත් maths කරපු නිසා ගොඩ ගියා
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Computer/ IT/ bit /degree weldi Godak Mathes lesson Hariyeta enewa So. Maths sub thoreganne wei......

    nikan inne epa, joliwena athere hode Basic Computer/English diploma course ekakak keranne..Results enekan :yes::yes::yes::yes:

    Computer Diploma Course ekakak keranne puluawan A/L welin passe, A/L keranne natham Danmema kelate kamak naha....

    O/L welin BIT hari IT degree keranne puluwan habai English/maths godak awasheyai...English welin ugannwanne..English /mathes welete O/L results S/C wath wenne ona...

    IDM, Colombo university/ Open university Yanne puluwan O/L welin FIT Course kerela, BIT kelehaki..

    Basic/Diploma English Computer course ekaka kerala inne, eka isserate job weleta watinewa ban...:):):):):)

    hmmm...mama nam OL fail malli....jeewithe waraduna.... :( e unata sathutui mewa dakiddi umbala gana :)

    මල්ලි අනිවා Maths කරපන් ,
    හැබඉ O/L ලාල් වගේ කරන්න එපා අත්දැකීමෙන් කියන්නේ

    මට O/L A10 , ඒ විදිහටම ජොලියෙන් A/L කල B1 C2 :P
    එත් maths කරපු නිසා ගොඩ ගියා

    :D:yes:
     
    Uba kamati deyak bokkenma karapan machan
    Hodata padam karala hoda result ekak dala Campus palayan
    Jaya wewa !!!!!!
    11.gif
     
    • Like
    Reactions: mcwolfe

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    maths + physics+ it or chemistry කරන්න.

    ඔයා it field එකෙන් ඉස්සරහට යන්න අසාවෙන් ඉන්නවනම් IT කරන්න, හැබැයි ඔය university IT කරන්න අසාවෙන් ඉන්නවනම් Chemistry kranna.
     
    • Like
    Reactions: mcwolfe

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    Issarahata karanna kamathi deta adala wishayak thora ganna. IT kamathi nam maths wage.
    Habai oya igena ganna bokkenma asai nam salli tikakuth thiyanwa nam A/L nokara kelinma degree ekak karanna puluwan. Habai ithin ohoma kiyala yana ewun godak anthimata A/Luth naha hariyata degree ekath naha. Enisa hariyatama mokadda karanne kiyala theerane karanna.





    aniwa i wouldnt recommend this thing



    mmokada mada hariyedi hari foundation ekak nathuwa degree eke repeat deka thunak wadichcha gaman sasara kala kirila puka wala ddaganna hithenawa





    man danna dethun denekutama oka wela thiyena nisay kiyanne antimata un enawa ayet AL karanna

    eka nisa okkotama kalin AL goda daganna moken hari kamak naha S3 ne awashya
    :D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    aniwa i wouldnt recommend this thing



    mmokada mada hariyedi hari foundation ekak nathuwa degree eke repeat deka thunak wadichcha gaman sasara kala kirila puka wala ddaganna hithenawa





    man danna dethun denekutama oka wela thiyena nisay kiyanne antimata un enawa ayet AL karanna

    eka nisa okkotama kalin AL goda daganna moken hari kamak naha S3 ne awashya
    :D

    ayiyo bn thread eka bump kala neeee :shocked::P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගෙදර අය බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යැව්වේ සල්ලි නම් නෑ..:dull: IT වලින් ඉස්සරහට යන්න කැමතියි :yes: ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?:shocked: ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?:D

    IT degree ekak karaddi english auto hadei machn :)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Ko utto B eka? :frown::frown: Thowa duk mahansi wela demawpiyo igannuwe mewa dakinnada? :angry:

    Class එකකට වත් නොගිහින් S එකක්වත් අරන්දුන්න මදිද utto:dull: last term එකේ 59 තිබ්බ utto.passpaper කරල කරල B ගන්න දීපු ගේම මම විතරයි දන්නෙ utto

    Ol paper එක බලපු එකාට:growl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Class එකකට වත් නොගිහින් S එකක්වත් අරන්දුන්න මදිද utto:dull: last term එකේ 59 තිබ්බ utto.passpaper කරල කරල B ගන්න දීපු ගේම මම විතරයි දන්නෙ utto

    Ol paper එක බලපු එකාට:growl:

    Mage hoda putha :dull: