
උඹට දැං ජ්‍යාමිතිය ගැන මොනාද තියෙන ප්‍රශ්න
9 වසර
10 වසර
11 වසර පොත් තුනම බලන්ඩ. ඕනෙමනං 8 වසර පොතත් බලන්ඩ
මෙන්න ලින්ක් එක. මොනාහරි දැනගන්ඩ ඕනෙනං අහන්ඩ
http://www.edupub.gov.lk/BooksDownload.php

uba class karanawada![]()

ක්ලාස් කරන්නෙ නෑ බං. මම ඕවට ආසයි..
මූට දෙයක් කියල දෙන ගමන් මටත් පරණ දේවල් මතක් කරගන්ඩ පුළුවන්..![]()

