O/L ලියන්න සිසුන් බස් වල යන හැටි

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    O/L ලියන්න සිසුන් බස් වල යන හැටි

    ප්‍රවාහන ඇමති කම්සැප ලබද්දී O/L ලියන්න සිසුන් බස් වල යන හැටි




    ඊයේ උදෑසන 7.38 ට පමණ ජා-ඇල, ඇලකන්ද ප්‍රදේශයේදී ගත් කොළඹ බලා දිවෙන බස් රථයක ජායාරූපයකි මේ.

    මාර්ග අංක 275 බෝපිටිය කොළඹ බස් රථයක සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට දිවි පරදුවට තබා සිසුන් එල්ලී යන අයුරු මෙහි දැකගත හැකිය.

    මෙහි විශේෂත්වය වන්නේ එක් පුද්ගලයෙකු බස් රථයේ පිටුපස එල්ලී යන්නේ ඉන්දියාව සිහිගන්වමින් වීමයි. ජායාරූපයේ දකුණුපසින් දිස්වන්නේ හැමිල්ටන් ඇලයි.


    Bus-+Bopitiya-33000lk-++Preview.jpg


    Bus-+Bopitiya-33000lk-(2).jpg


    Bus-+Bopitiya-33000lk-+(1).jpg



    උපුටා ගැනීම 33000:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කොල්ලෝ ඉඩ තිබ්බත් ඔහොම යන උන් ඉන්නේ බන්. අපිත් කෝච්චි වල බස් වල ඔහොම ගිහින් තියනව.
    එහෙම යන්නේ නැති උන්ට උදේම නැගිටල වේලාසනින් බස් එකක් අල්ලගෙන ඉදගෙන යන්නත් පුලුවන්. ඔය පාරේ බස් තියනව ඕන තරම්.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කොල්ලෝ ඉඩ තිබ්බත් ඔහොම යන උන් ඉන්නේ බන්. අපිත් කෝච්චි වල බස් වල ඔහොම ගිහින් තියනව.
    එහෙම යන්නේ නැති උන්ට උදේම නැගිටල වේලාසනින් බස් එකක් අල්ලගෙන ඉදගෙන යන්නත් පුලුවන්. ඔය පාරේ බස් තියනව ඕන තරම්.

    ow eka nm aththa... ape un kawadawath bus eka athule ida thibbata athulataa yanne na dora kada inne.wadak na owa kiyala....
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොල්ලෝ ඉඩ තිබ්බත් ඔහොම යන උන් ඉන්නේ බන්. අපිත් කෝච්චි වල බස් වල ඔහොම ගිහින් තියනව.
    එහෙම යන්නේ නැති උන්ට උදේම නැගිටල වේලාසනින් බස් එකක් අල්ලගෙන ඉදගෙන යන්නත් පුලුවන්. ඔය පාරේ බස් තියනව ඕන තරම්.
    sira
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    reputation_neg.gif
    O/L ලියන්න සිසුන් බස්... 12-14-2013 03:46 PM ane huththige putho danna deyak katha karapan . tho hama ekatama ponna comment danne . gedarata wela ammata pol tikak gala diyanko ponnaya


    පවු බන් උබ, කොච්චර උබට රිදිලද කියල පේනව උබේ කතාවෙන්ම.

    උබ හිතුවද දැන් මෙහෙම පරන තරහකට හොරෙන් බැනල රෙප් කැපුවම මම රිදිල අප්සට් ගිහින් මේක ගැන හිත හිත වද වෙයි කියල, අනේ නෑ බන්.

    මම හිතන්නේ මනුස්සයෙක්ට මේ වගේ හොරෙන් බැනල රෙප් කපන්න කොච්චර නම් රිදෙන්න ඕනද කියල , මූනට කියන්න කොන්ද පණ නෑ , ඉතින් හොරෙන් කුණුහරපෙන් බැනල මානසික වින්දනයක් ලබනව..

    උබට අනුකම්පා කරන එක තමයි මම කරන්නේ..

    උබම හිතල බලපන්කෝ මගේද අප්සට් එක උබේද කියල :rolleyes:
     
    • Like
    Reactions: djjaya