O/L, A/L Past papers

Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    යාලුවනේ අපිට help කරන්න.
    දැනට ලංකොවේ පවත්වන සියළුම විභාගවල ( OL, AL, Grade 5) original past papers ලබාගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය. මේ නිසා අපි මෙම past papers සියලුදෙනාටම ලබාගත හැකිවන පරිදි අන්තර්ජාලයට upload කිරීමට බලාපොරාත්තු වෙනවා.

    නමුත් අපට තිබෙන ගැටලුවනම්, ඒ සදහා නීතිමය අවසරයක් ලබාගත යුතුද යන්නයි?

    ඔබගේ වටිනා අදහස් අපි බලබෝරත්තු වෙමු. :):yes:
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    දැනට ටෝරන්ට් වල තියෙනවද ?

    මං කොහොමද මිනිහො පොඩි උන්ගෙ විබාග පේපර් ටොරන්ට් වල තියෙනවද කියල දන්නෙ ? හොයල බලපංකො. විබාග ගැන හොයනව ඇරෙන්න මට වෙන වැඩ නෑ කියල හිතුවද ?
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    Podi Silva - පොඩි සිල්වා;17598691 said:
    ela eth mun kynwta dnna epa bn hyla blpn poth ghna ayoth permit gnnawa

    ow, neththan mechchara kal inne nane wena kenekta danna thibunane.
     

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    dpan dapan.ela wadak ban.igena ganna ekek hari innawa nam mona hari deyak ganne natha me wadden.ela wadak...:cool::cool::cool: