O/L help ! Please! Help in need..

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    යාලුවනේ.. ලොකු උදව්වක් පුළුවන්නම් කරන්න..


    How-to-study-for-the-LSAT-while-fully-employed.jpg


    මගේ නෑදෑ වෙන කෙනෙක් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරනවා.. (2019)

    දැනගන්න පුලුවන්ද මේ පාර ප්‍රායෝගික පරීක්ෂණ නැත්තන් ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙන්නෙ කවදා වගේ ද කියලා.. :confused:




    නර්තනය කරන්නේ කලා විෂය ට.. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් උදව් බලාපොරොත්තු වෙනවා,,,. :yes:

    අනිත් හැකි අය බම්ප් එකකින් සහය දක්වන්න.. බොහෝම ස්තූතියි.. :love::love:

    රෙප් 14 කින් සලකනු ලැබේ :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Upasakaya