Dec 4, 2015
36
5
0
71
Mount Vernon, New York, U.S.
Machan laa udawwak ona loku

2013 O/L karala aya karanna yanne 2016 O/L mata me tika danaganna ona plz help

1) 2013 O/l syllabus ekata wada wenas da 2016 O/L ?
2) bahita apply karanna kochchara kal inna onada ? closing date set wenne kawadda ?

mage result maths/ science / Art = S
Buddhist /English/ History = C
Sinhala / Health = B

3)Pass Paper Net eke thiyenawa nam link ekak denna ?

4)Text Book net eke nadda ? awa ganne kohenda ? kiyak withara yayi da ?

mama adistana kara gaththa O/L aya karala goda dagena rajaye rasswakata wath yanna ban mama A/L kare naha mama mamaa gawa wada karanne ban thamth mamaa magen wada gannawa epaa wenna 30,000 padi denawa eth mawa maran wada gananwa me apayen nisahas wela aya gedara yanna ona ban mata udaw karapalla . uabalata hithenne mata goda daganna pluwan wei da help plz

mata ayya kenek kiwwa rajae ona job ekak set karala denna adurana aya innawa machan eth math C ekak thiyenna ona wada 6k pass wenna ona lu :(
udaw karanna sahoo thanks !
 
Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    මුලින්ම කියන්න ඕන උබ O/L pass වෙලා ඉන්නේ . ඉතින් ඇයි ආයේ ඒ වෙනුවෙන් කාලේ නාස්ති කරන්නේ ??
    government job යනවනම් or යන්න try කරනවානම් උබ maths විතරක් කරන්න . C 1කක් ඕන නේ .
    ගොඩක් එවුවට ඉල්ලන්නේ වැඩ 6 or 8 යි සම්මාන 4යි .
    අයේ ඔක්කොම කරන්නේ ඇයි ????

    :nerd::nerd::nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් පාස් වෙන්න පුළුවන් :yes: :yes:
    බේසික් ටික ටික ඉගෙන ගනිං ඔය කවකට්ටෙන් කෝණ ගහනව වගේ අනං මනං ටික :yes: :yes:
    ජ්‍යාමිතිය පාඩම් වලට ඇරෙන්න අනික් ඔක්කොම පාඩම් තනියම කරගත්තෑකි ඕලෙවල් මට්ටමේ ඉන්න ලමයෙක්ට :yes: :yes:
    ජ්‍යාමිතියත් දැන් ගොඩක් හලල තියෙන නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ ගොඩක් අවුරුදු වල අහන්නෙ කලින් අවුරුද්දෙ ප්‍රශ්නෙම ඉතිං ඉලක්කම පොඩ්ඩක් එහා මෙහා කරල :yes: :yes:
    පරණ පාස්ට් පේපර් අරං අච්චු පොත් ටික හොයාගෙන කරන විදිහ බල බල කරපං :yes: :yes:
     
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.
    මුලින්ම කියන්න ඕන උබ O/L pass වෙලා ඉන්නේ . ඉතින් ඇයි ආයේ ඒ වෙනුවෙන් කාලේ නාස්ති කරන්නේ ??
    government job යනවනම් or යන්න try කරනවානම් උබ maths විතරක් කරන්න . C 1කක් ඕන නේ .
    ගොඩක් එවුවට ඉල්ලන්නේ වැඩ 6 or 8 යි සම්මාන 4යි .
    අයේ ඔක්කොම කරන්නේ ඇයි ????

    :nerd::nerd::nerd:

    machan mama gvmt yanna hadanne ape mamaa magen mara maraa wada gananwa mata gevement yanawa kiwwoth mawa me karadaren nidahas karai ban mama mata athi wela inne mama balana hama thanama wada 6 k eka para pass wenna ona lu maths Sinhala ekka credit pass 4 okkoma pass wenna onalu 6 ehema neda machan hama thanama thiyenne

    ඔව් පාස් වෙන්න පුළුවන් :yes: :yes:
    බේසික් ටික ටික ඉගෙන ගනිං ඔය කවකට්ටෙන් කෝණ ගහනව වගේ අනං මනං ටික :yes: :yes:
    ජ්‍යාමිතිය පාඩම් වලට ඇරෙන්න අනික් ඔක්කොම පාඩම් තනියම කරගත්තෑකි ඕලෙවල් මට්ටමේ ඉන්න ලමයෙක්ට :yes: :yes:
    ජ්‍යාමිතියත් දැන් ගොඩක් හලල තියෙන නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ ගොඩක් අවුරුදු වල අහන්නෙ කලින් අවුරුද්දෙ ප්‍රශ්නෙම ඉතිං ඉලක්කම පොඩ්ඩක් එහා මෙහා කරල :yes: :yes:
    පරණ පාස්ට් පේපර් අරං අච්චු පොත් ටික හොයාගෙන කරන විදිහ බල බල කරපං :yes: :yes:

    godak sthuthi machan mama me job eka asse horen padam karala kohoma hari pass wenawa mata puluwan wei da ban ape iskole nathuwa wena kohen hari illum karanna ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    godak sthuthi machan mama me job eka asse horen padam karala kohoma hari pass wenawa mata puluwan wei da ban ape iskole nathuwa wena kohen hari illum karanna ?

    උඹ කොහොමත් පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහටනෙ ඉල්ලන්නෙ එතකොට උඹට ලැබෙන්නෙ උඹ ඉල්ලුම් කරන කිට්ටුවම තියෙන පාසලක් :yes: :yes:
    ඒ ඇරෙන්න අහවල් පාසලෙන්ම ලියන්න ඕනෙ කියල කියන්න බෑ :no: :no:
    ඒකට උඹේ පාසල තියෙන නගරෙ ඇරෙන්න වෙන නගරෙකිං ඉල්ලපං එතකොට ඒ නගරෙ ඉස්කෝලයක් ලැබෙන්නෙ :yes: :yes:
     
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.
    උඹ කොහොමත් පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහටනෙ ඉල්ලන්නෙ එතකොට උඹට ලැබෙන්නෙ උඹ ඉල්ලුම් කරන කිට්ටුවම තියෙන පාසලක් :yes: :yes:
    ඒ ඇරෙන්න අහවල් පාසලෙන්ම ලියන්න ඕනෙ කියල කියන්න බෑ :no: :no:
    ඒකට උඹේ පාසල තියෙන නගරෙ ඇරෙන්න වෙන නගරෙකිං ඉල්ලපං එතකොට ඒ නගරෙ ඉස්කෝලයක් ලැබෙන්නෙ :yes: :yes:

    thanks machan mama polonnaruwe inne hen illanawa gedara yanna widiyak naha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    thanks machan mama polonnaruwe inne hen illanawa gedara yanna widiyak naha

    එහෙමනම් ඉතිං උඹට ඔය කිට්ටුවම තියෙන ඉස්කෝලෙකිං ලියන්න වෙන්නෙ :yes: :yes:
    මධ්‍යය ලක්ෂ්‍යය ප්‍රමේයය හරි සමාන්තරාස්‍ර සාධනය කිරීම කියන ගණං දෙකෙන් එකක් අතාරින්න බලාගෙන පාඩම් කරපං :yes: :yes:
    අමාරු වෙනවනං බහුතරයට අමාරු වෙන්නෙ ඔය ප්‍රශ්න දෙකෙන් එකක් :yes: :yes:
     
    text books mcn liyapu ewungen ganin ,

    awurudu 5 ka wath pastpapers karapn adumagane 2011-2015 wenkn wath.
    laguganaka, kulaka, prasthara wage dewal walin tak gaala lakunu ganna puluwan. jyamthiyath ela thama bagayak hari ganna puluwan wei lakunu.

    lesi kiyala hithen ewa balala umba weda krpn .Gedarin lakunu aran yanwa kiyala kathwata kiyanne oya hitpu gmn. anna e wage umbata puluwan ewa sirawatama mahansi weyan.
     
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.

    එහෙමනම් ඉතිං උඹට ඔය කිට්ටුවම තියෙන ඉස්කෝලෙකිං ලියන්න වෙන්නෙ :yes: :yes:
    මධ්‍යය ලක්ෂ්‍යය ප්‍රමේයය හරි සමාන්තරාස්‍ර සාධනය කිරීම කියන ගණං දෙකෙන් එකක් අතාරින්න බලාගෙන පාඩම් කරපං :yes: :yes:
    අමාරු වෙනවනං බහුතරයට අමාරු වෙන්නෙ ඔය ප්‍රශ්න දෙකෙන් එකක් :yes: :yes:

    thanks machan mama kohoma hari maths pass kara gannawa meka balanna gihin anik awa kela wei da danne naha machan syllabus wens wena ekak naha neh da ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    thanks machan mama kohoma hari maths pass kara gannawa meka balanna gihin anik awa kela wei da danne naha machan syllabus wens wena ekak naha neh da ?

    වෙනස් වුනොත් සතුටු වෙයං ලඞ්කාවෙ සිලබස් වෙනස් කරනව කියල කරන්නෙ තියෙන ඒව අඩු කරන එක :yes: :yes:
    ඒ කියන්නෙ උඹ දැන් තියෙන මැත්ස් ටික කරගත්තොත් සිලබස් වෙනස් වුනා කියන්නෙ ලේසියෙන්ම ගොඩ දැම්මෑකි :yes: :yes:
     
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.
    වෙනස් වුනොත් සතුටු වෙයං ලඞ්කාවෙ සිලබස් වෙනස් කරනව කියල කරන්නෙ තියෙන ඒව අඩු කරන එක :yes: :yes:
    ඒ කියන්නෙ උඹ දැන් තියෙන මැත්ස් ටික කරගත්තොත් සිලබස් වෙනස් වුනා කියන්නෙ ලේසියෙන්ම ගොඩ දැම්මෑකි :yes: :yes:

    mama 2015 karapu kenek gen poth hoyan padan karoth aulwak wena ekak naha neh da machan
     
    Dec 4, 2015
    36
    5
    0
    71
    Mount Vernon, New York, U.S.
    text books mcn liyapu ewungen ganin ,

    awurudu 5 ka wath pastpapers karapn adumagane 2011-2015 wenkn wath.
    laguganaka, kulaka, prasthara wage dewal walin tak gaala lakunu ganna puluwan. jyamthiyath ela thama bagayak hari ganna puluwan wei lakunu.

    lesi kiyala hithen ewa balala umba weda krpn .Gedarin lakunu aran yanwa kiyala kathwata kiyanne oya hitpu gmn. anna e wage umbata puluwan ewa sirawatama mahansi weyan.

    thanks machan mama kohoma hari maths seince okkoma balala padam karanawa ban

    sorry text book newi achchu poth ganne kohenda mage poth genna widiyak naha machan salli walata ganna thank nadda ?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    machan mama gvmt yanna hadanne ape mamaa magen mara maraa wada gananwa mata gevement yanawa kiwwoth mawa me karadaren nidahas karai ban mama mata athi wela inne mama balana hama thanama wada 6 k eka para pass wenna ona lu maths Sinhala ekka credit pass 4 okkoma pass wenna onalu 6 ehema neda machan hama thanama thiyenne

    machan uba matha witharada karanne?? Naththam okkomada?? Gvmnt yanna matha walata aniwa C 1kak nam ona. Uba weda 8k 1ka para pass. Matha walata C 1kak goda dagaththanam wede iwarai ne.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Past papers tika karahan wadi weda on naa hoda result ekak ganna puluwan:) OL achchu poth walin sahenna deyak karaganna puluwan ewa ganna nam baruwa athi karapu ekekgen danma illaganin :) uba ALs uth karahan podi subject 3k aragena :) Good luck :)
     
    ඔව් පාස් වෙන්න පුළුවන් :yes: :yes:
    බේසික් ටික ටික ඉගෙන ගනිං ඔය කවකට්ටෙන් කෝණ ගහනව වගේ අනං මනං ටික :yes: :yes:
    ජ්‍යාමිතිය පාඩම් වලට ඇරෙන්න අනික් ඔක්කොම පාඩම් තනියම කරගත්තෑකි ඕලෙවල් මට්ටමේ ඉන්න ලමයෙක්ට :yes: :yes:
    ජ්‍යාමිතියත් දැන් ගොඩක් හලල තියෙන නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ ගොඩක් අවුරුදු වල අහන්නෙ කලින් අවුරුද්දෙ ප්‍රශ්නෙම ඉතිං ඉලක්කම පොඩ්ඩක් එහා මෙහා කරල :yes: :yes:
    පරණ පාස්ට් පේපර් අරං අච්චු පොත් ටික හොයාගෙන කරන විදිහ බල බල කරපං :yes: :yes:

    උබේ වැඩකට ඇති Comment එකක් බන්

    :lol: :rofl: