O/L IT programming question help!

Bruh656

Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    i ) පහත දක්වා ඇති ව්‍යාජ කේතය පාදක කරගෙන (a),(b) සහ (c) කොටස්වලට පිළිතුරු සපයන්න.

    begin
    Sum = 0
    counter = 0
    input number
    while number<>999
    Sum = Sum + number
    counter = counter + 1
    input number
    end while
    average = Sum/counter
    output average
    end.

    (a). මෙම ව්‍යාජ කේත number සදහා පිලිවෙලින් 5,12,7,20,999 යන අගයන් ලබාදෙන්නේ නම් ව්‍යාජ කේතයේ output එක මොකක්ද. (මේක අවුලක් නැහැ)
    (b). මෙම ව්‍යාජ කේතයේ අරමුණ කුමක්ද? (මේකත් අවුලක් නැහැ)
    (c). මෙම ව්‍යාජ කේතයේ number<>999 වෙනුවල number=999 යෙදුවිට කුමක් සිදුවේද? (මේක දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියන්න)

    ChatGPT උත්තර කියාගෙන එන්න එපා මෙතන :angry:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113

    number = 999 තිබුනොත් number එකට 999 ඉන්පුට් කරනකන්ම ලූප් එක වැඩ කරනවා. 999 වෙනුවට වෙන නම්බර් එකක් ඉන්පුට් කලොත් ලූප් එකෙන් අයින් වෙනවා. එතකොට average එකට හැම වෙලාවෙම උත්තරේ එන්නේ 999.

    ඉන්පුට් කරන පලවෙනි නම්බර් එකටම 999 හැර වෙන සංක්‍යාවක් දුන්නොත් ලූප් එකට එන්ටර් වෙන්නේ නෑ. එතකොට counter අගය 0 නිසා Sum/counter expression එක evaluate කරද්දී runtime error එකක් එනවා.
     
    • Like
    Reactions: Asmodeus

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    PODDAK ENGLISH DAPANKO OOKA
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,732
    1,522
    113
    "<> " adahas not equal neda? ithin number ekata 999 nathuwa mkak gahuwath loop eka duwanawa,number = 999 gahuwama ithin number eka 999 ta samana wenwa ,number == 999 gahuwothnam while loop eka duwanna 999 gahanna one,eetapasse loop eka athuledi aye number eka inout karama eka 999 dunne naththam loop eken eliyata yanawa

    Python While Loop - GeeksforGeeks

    ------ Post added on Mar 19, 2023 at 8:51 PM
     
    • Like
    Reactions: Asmodeus

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    number = 999 තිබුනොත් number එකට 999 ඉන්පුට් කරනකන්ම ලූප් එක වැඩ කරනවා. 999 වෙනුවට වෙන නම්බර් එකක් ඉන්පුට් කලොත් ලූප් එකෙන් අයින් වෙනවා. එතකොට average එකට හැම වෙලාවෙම උත්තරේ එන්නේ 999.

    ඉන්පුට් කරන පලවෙනි නම්බර් එකටම 999 හැර වෙන සංක්‍යාවක් දුන්නොත් ලූප් එකට එන්ටර් වෙන්නේ නෑ. එතකොට counter අගය 0 නිසා runtime error එකක් එනවා.
    එත් මුලින්ම enter කරන්නේ 5 නේද එක නිසා එතැනින්ම end වෙන්නේ නැද්ද. මං හිතන හැටියටනම් error එකක් එනවා
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    "<> " adahas not equal neda? ithin number ekata 999 nathuwa mkak gahuwath loop eka duwanawa,number = 999 gahuwama ithin number eka 999 ta samana wenwa ,number == 999 gahuwothnam while loop eka duwanna 999 gahanna one,eetapasse loop eka athuledi aye number eka inout karama eka 999 dunne naththam loop eken eliyata yanawa

    Python While Loop - GeeksforGeeks

    ------ Post added on Mar 19, 2023 at 8:51 PM
    nope <> mean its larger or smaller but not equal. in python we write this as "x > 999 or x < 999"
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,732
    1,522
    113
    එත් මුලින්ම enter කරන්නේ 5 නේද එක නිසා එතැනින්ම end වෙන්නේ නැද්ද. මං හිතන හැටියටනම් error එකක් එනවා
    mulinma 5 enter karanne while <>999 nam aulak na,mkada number not equal to 999,emanisa loop eke condition eka true,emanisa loop ekata enter wenwa,whille number == 999 deelanam mulin enter karanne 5 nam 5 == 999 is false,emanisa while loop ekata enter wenne na

    ithin ekamane not equal kiyanne,
    ------ Post added on Mar 19, 2023 at 8:56 PM
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    mulinma 5 enter karanne while <>999 nam aulak na,mkada number not equal to 999,emanisa loop eke condition eka true,emanisa loop ekata enter wenwa,whille number == 999 deelanam mulin enter karanne 5 nam 5 == 999 is false,emanisa while loop ekata enter wenne na
    ඔව් එක අවුලක් නැහැ මට ප්‍රශ්නේ මොකක්ද එතකොට එන output එක කියල

    හෙහෙ ඔව් හැබැයි ප්‍රශ්නේ හරියට දැක්කේ නැහැ
    ------ Post added on Mar 19, 2023 at 8:57 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එත් මුලින්ම enter කරන්නේ 5 නේද එක නිසා එතැනින්ම end වෙන්නේ නැද්ද. මං හිතන හැටියටනම් error එකක් එනවා

    ඒක තමයි මම දාපු reply එකේ කියලා තියෙන්නේ.

    ඉන්පුට් කරන පලවෙනි නම්බර් එකටම 999 හැර වෙන සංක්‍යාවක් දුන්නොත් ලූප් එකට එන්ටර් වෙන්නේ නෑ. එතකොට counter අගය 0 නිසා Sum/counter expression එක evaluate කරද්දී runtime error එකක් එනවා.
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    number = 999 තිබුනොත් number එකට 999 ඉන්පුට් කරනකන්ම ලූප් එක වැඩ කරනවා. 999 වෙනුවට වෙන නම්බර් එකක් ඉන්පුට් කලොත් ලූප් එකෙන් අයින් වෙනවා. එතකොට average එකට හැම වෙලාවෙම උත්තරේ එන්නේ 999.

    ඉන්පුට් කරන පලවෙනි නම්බර් එකටම 999 හැර වෙන සංක්‍යාවක් දුන්නොත් ලූප් එකට එන්ටර් වෙන්නේ නෑ. එතකොට counter අගය 0 නිසා Sum/counter expression එක evaluate කරද්දී runtime error එකක් එනවා.
    ඔව් ඕක හරි වගේ. මන් හිතන hatiyata division by zero error එකක් එනවා. වත් මට sure නැහැ මේකට ලකුණු දෙයිද කියල මොකද error කියල පකක් අපිට ඉස්කෝලෙදි කියල දීල නැහැ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් ඕක හරි වගේ. මන් හිතන hatiyata division by zero error එකක් එනවා. වත් මට sure නැහැ මේකට ලකුණු දෙයිද කියල මොකද error කියල පකක් අපිට ඉස්කෝලෙදි කියල දීල නැහැ

    Division by zero error එක තමයි එන්නේ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,732
    1,522
    113
    ඔව් එක අවුලක් නැහැ මට ප්‍රශ්නේ මොකක්ද එතකොට එන output එක කියල

    හෙහෙ ඔව් හැබැයි ප්‍රශ්නේ හරියට දැක්කේ නැහැ
    ------ Post added on Mar 19, 2023 at 8:57 PM
    while loop ekata giye naththam counter =0,sum=0,emanisa 0/0 = zerodivision exception

    https://blog.finxter.com/how-to-mak...ivision by zero,division by zero is undefined.
    ------ Post added on Mar 19, 2023 at 9:07 PM
     
    • Love
    Reactions: Bruh656