i ) පහත දක්වා ඇති ව්‍යාජ කේතය පාදක කරගෙන (a),(b) සහ (c) කොටස්වලට පිළිතුරු සපයන්න.
begin
Sum = 0
counter = 0
input number
while number<>999
Sum = Sum + number
counter = counter + 1
input number
end while
average = Sum/counter
output average
end.
(a). මෙම ව්‍යාජ කේත number සදහා පිලිවෙලින් 5,12,7,20,999 යන අගයන් ලබාදෙන්නේ නම් ව්‍යාජ කේතයේ output එක මොකක්ද. (මේක අවුලක් නැහැ)
(b). මෙම ව්‍යාජ කේතයේ අරමුණ කුමක්ද? (මේකත් අවුලක් නැහැ)
(c). මෙම ව්‍යාජ කේතයේ number<>999 වෙනුවල number=999 යෙදුවිට කුමක් සිදුවේද? (මේක දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියන්න)
ChatGPT උත්තර කියාගෙන එන්න එපා මෙතන