ඔන්ලයින් කරල නෑඩවුන්ලෝඩ් කරගනින් අච්චු පොත් ටික එකේ සේරම ගණන් ටික හදලා ගිහින් ලියපන්.
මම නම්11 වසරෙදිම කරගත්තාඔන්ලයින් කරල නෑ


මොනාද උඹට අමාරු?

ඩවුන්ලෝඩ් කරගනින් අච්චු පොත් ටික එකේ සේරම ගණන් ටික හදලා ගිහින් ලියපන්.
මම නම්11 වසරෙදිම කරගත්තාඔන්ලයින් කරල නෑ

ඕකෙ ඇති දෙයක් නෑ බන්
self study කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද ??
පුලුවන් බන් ඕනෙනන් මාස 3ක් විතර පේපර් ටිකක් කරවගනින් සර් කෙනෙක්ට කියල



අච්චු පොත් ටිකක් ඉල්ලගනින් නැත්නම් pdf download කර ගනින්.කඩෙන් මොඩ්ල් පේපර්ස් තියේ. අරගෙන උබම හරි දාගනින්
වැරදෙන තැන් හදා ගනින්. මාස කීයක් තියේද
උබ දවසට එක ගානක් හරි හදපන්.බැරිනම්
වස් දෙකකට සැරයක් හරි බලපන්
මහ ලොකු දෙයක් නෑ


