O Negative වකුගඩුවක් උවමනයි

roxibro

Member
Sep 5, 2010
2
0
0
Colombo
O Negative වකුගඩුවක් උවමනයි

වකුගඩු රෝගයකින් පෙලෙන රෝගියකු බේරාගැනිම සදහා O Negative වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරිමට කැමති අයකු සොයයි.....

විමසීම්
0717014990
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
"O Negative වර්ගයේ වකුගඩුවක්"

හොයාගන්න ටිකක් අමාරුවෙයි සහෝ..:(
පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉන්න්වනම් ලොකු පින්කමක්:yes: