ඉක්මනින් O Negative වර්ගයේ වකුගඩුවක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,848
    10,002
    113
    O Negative වර්ගයේ වකුගඩුවක් ඕනෙ කරනවා ඉක්මනටම අවුරුදු 15ක වගේ කොල්ලෙක්ට. දැනට නුවර Hospital එකේ ඉන්නෙ.
    මැසේජ් එක හරි Spread කරහල්ලා.
    Call 0773696466

    Bump
    ------ Post added on Apr 4, 2022 at 8:02 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    බොහොම ස්තුති @Solo Rider !
    ඔයාලටත් ඕන නම් ඉල්ල ගන්න.
    මම එකයි ඉල්ලුවේ. තව එකක් තියෙනව එයා ලඟ.

    ප.ලි : ඇඟේ යුගල වශයෙන් තියෙන ඒවයින් එක ගානෙ එයා දන් දෙනව කිව්ව on a first come-first serve basis. ඉස්සර වෙන තරමට ඔයාටම යි වාසි.
    @Solo Rider

    https://www.facebook.com/groups/1447733938745915/?ref=share
    ------ Post added on Apr 4, 2022 at 9:09 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mama danna kenekta O- masa ganak hoyanna una
    etakan dialysis kara kara hitiye
    hamba unat checkup karanawa match wenawda balanna

    apith e dawas wala hama attempt ekama kala antime hamba une broker kenek through
    e dawas wala laksha 8k witara, 2k da koheda brokerta yanawalu
    e minissu wikunala tiyenne 3 wheeler ekak ganna :dull:

    wede hari giyata passe paw nisa thawa land ekakut aran dila
     
    • Sad
    Reactions: animation

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    O Negative වර්ගයේ වකුගඩුවක් ඕනෙ කරනවා ඉක්මනටම අවුරුදු 15ක වගේ කොල්ලෙක්ට. දැනට නුවර Hospital එකේ ඉන්නෙ.
    මැසේජ් එක හරි Spread කරහල්ලා.
    Call 0773696466

    Bump
    ------ Post added on Apr 4, 2022 at 8:02 PM
    ඉක්මන් සුවය ලැබේවා