/o/o= විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහ&

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    /o/o= විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහ&

    :yes::yes::yes::yes::yes:
    -----------------------------------------------------------------------

    ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කරබලන්න.

    -----------------------------------------------------------------------

    කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමටයුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක්ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

    -----------------------------------------------------------------------

    වැර යොදමින්, දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න. ඉන් ඔ‍බේ ඉළ ඇටපෙදෙස පවා බිඳී යා හැක.
    -----------------------------------------------------------------------

    පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහනොකරන්න. එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිරවාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.

    -----------------------------------------------------------------------

    කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කරනොසිටින්න. නොඑසේනම්, ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය.

    -----------------------------------------------------------------------

    හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.

    -----------------------------------------------------------------------

    ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබීනැති සංඛ්‍යාව 50%කට අධිකය.

    -----------------------------------------------------------------------

    මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

    -----------------------------------------------------------------------

    මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන්දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?

    ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

    තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාරනොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත
    .

    +++++++++++++++:yes:http://www.elakiri.com/forum/showthread.php?t=1124147 MEKATA VOTE 1KAK DENNA =T h u s h

    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්බෝ..කිවිසුම් අරින්නත් බයයි දැන්නම්. :baffled:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    -----------------------------------------------------------------------

    ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

    -----------------------------------------------------------------------

    :shocked::(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන්දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?
    :shocked::shocked::shocked:

    rep balau