



අනේ බං උඹ වගේ ටියුබ් ලයිට් එකක්..!මොකක්ද බන්ස් මෙතන වෙන්නේ.එකෙක් ගහය් යට වැටිලා ඉන්නවා.මුන් හොරෙන් current ගන්න ගිහිල්ලද වැඩේ නාගන්නේ.හෆෝය්.![]()

අනේ බං උඹ වගේ ටියුබ් ලයිට් එකක්..!
එකෙක් ගහ කපන්න ගිහිං මං හිතන්නේ ගැහෙන් වැටිලා මැරිලා. ඌව ඇදගෙන එන්න යන මනුස්සයෝ ටික ඒ මිනිහව උස්සන් එද්දී ගැහෙ ඇත්ත එක්ක කඩන් වැටිලා තියෙන කරන්ට් වයර් එකේ වැදිලා අනික මිනිහව රොස් වේලා යනවා...
අඩෝ පව් බං![]()



අපේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා![]()
දැනට අවුරුදු 5කට කලින් මගේ යලුවෙකුට කරන්ට් එක වැදිලා නැති උනා අනාරක්ශිත විදුලි රැහැනක් නිසා මට ඌව මතක් උනා අනේ මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ![]()



