You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෑතකදී සම්මාන ගනනාවකට පාත්‍ර උන මූවියක්.....

නාට්‍ය ගනයට වටෙන කතාවක්

දන්න කියන කෙනෙක් රංඟනයෙන් දායක වෙන මේ මූවි එකත් පට්ට... 
ක්‍රියාදාම හා යුද්ධ ගනයට අයිති වේ.....
තමන්ගේ බිරිඳගේ අකල් වියෝවෙන්
පසුවෙන ප්‍රබල කුලී මිනී මරුවෙක් වටා ගෙතෙයි....
ඔහු තම මැර වැඩද නවත්වා සිටින විට
බිරිඳ මිය යාමෙන් දුකෙන් සිටී....
පසු දිනකදී තමන්ගේ බිරිඳ ගේ
අවසන් තෑග්ග ඔහුට හම්බෙයි..
බලලාම අදසක් දෙන්න මරු එකක් මේකත්
මේක නම් වයස මුහුකුරා ගිය තම
සහෝදරයාගේ මරණයට
පලිගැනීමක් වට ගෙතෙන කතාවක්...
අපි කවුරුත් හොඳින් හඳුනනා
පෝල් වෝකර් ගේ තවත් සුපිරි සිනමා පටයක් .....
මේකනම් යිෆි ලා දානකන් තමා ඇඟිලි ගැන ගැන ඉන්නේ බන්.... පට්ට 
අපි කවුරුත් හොඳින් හඳුනනා
පෝල් වෝකර් ගේ තවත් සුපිරි සිනමා පටයක් .....
meka patta

මෑතකදී සම්මාන ගනනාවකට පාත්‍ර උන මූවියක්.....

නාට්‍ය ගනයට වටෙන කතාවක්


