මට මේ Oakley Tincan Cap බ්‍රන්ඩ් එකේ කැප් එකක් ගන්න ඕනෙ. ලන්කාවෙ ගන්න තැනක් දන්නවද කවුරු හරි? නැත්නම් රට ඉදල එන කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න පුලුවන්ද සල්ලි දෙන්න.