oats kawama mahath wenawada ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    oats kawama mahath wenawada ?

    samahara aya kiyanawa mahath wenawalu

    samahara aya kiyanawa nahalu

    meke aththa naththa mokadda
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    උඹට මහත් වෙන්නද කෙට්ටු වෙන්නද ඕන?කෙල්ලො කැමති නැහැ කැහැටු ගංජකාරයෝ වගේ උන්ට..ඒක නිසා කෙට්ටු වෙනවනම් දෙපාරක් හිතපං..
     
    Last edited: