Obada Lakshapthi-ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති?
ත්රෙඩ්z දාගෙන යනකොට මෙහෙම
අලුත් අයිඩියා එක්ක අවා සේම
පටන් ගත්තා වැඩක් එහෙම..
ලස්සන ලංකා කියා මෙහෙම...
මේක තමයි ලංකා රියලිටි ඉතිහාසයේ අද්විතිය..
නිපැයුම. කිනම් රූපවහිනී විද්යුත් මාධ්යකටවත් ගෝචර නොවූ..එකම
රියලිටි කලාවේ නව නැම්ම මෙසේ ඔබගේ වෙබ් ඉඩකඩේ දිග හැරෙන වගයි...
මේ ඉවෙන්ට් එක ගැන කියනවනම් .................!
මේක අලුත්ම වඩක්.අපි රියලිට ශෝත් දැක්කා
හැබැයි මේවගේ ශොත් නොදැක්කා..

මේකේ , නිවෙදකයා විසින් ප්රශ්නය අහනවා. එයට හරි උත්තරේ ඔයාලා දෙන්න ඔනේ,, හැබැමෙ ප්රශ්ණ හරිම යතාර්ථවදී...මොක්ද? රටේ තියෙන ඇත්ත ඇතිසැටියෙන් ඉදිරි පත් කරන්නේ...
මොකද ඉස්සර අපේ රටට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා..
මොකද මේ රට එච්චරකට ලස්සනයි..හැබැයි දැන්නම්..හරිම කණගාටුයි තත්වය
දැන් නිකන් වෛශල්යාගේ හුතුඇඨය වගේ වෙලා..
ඉස්සර වගේ බොරුවට අපේ රට පිලිබද ස්වයංවර්නා කරගෙන පාරාදීසයක් යැයි වර්ණා නොකල යුත්තේ ඇයි, එසේ කිරීමෙන්.පම්පොරිගැසීමෙන් පලක් නැත..
උඩින් පාරාදීසයක් ලෙස පෙනුනත්.. යථා ස්භාවය ,තනිකරම
චන්ඩි කම් අගයන,මිනිමරුවන් රජකරන.ත්රස්තවදීන් පිරිසක් ආණ්ඩු කරන,හිට්ලර් ගේ පාලනයට සමාන පාලනයක් කර, අවීචි මාහා අපායක් බව අමතක් නොකර යුතුව ඇත...
එවන් වියාකූල තත්වයන් අතුගා දැමිය හැක්කේ... රටේ ඇත්ත තත්වය
හරි හැටියෙන් ජන්තාව අවබොධ කරගෙන, එයට නිසි පිලිතුරු සොයා යෑම තුලින් පමනි.දොරමඩලාව, වැනි වැඩසටහන් වලින්.අපේ පරන බෙරේ වැයුවාට මදිය..
හැමදාම පරන හමට තඩි බබා සිට.දැන් බෙරෙ සද්දේ එන්නේ නැත..
කතා යුත්තේ ෆැන්ටසිය නොව රියලිටියයි...
මේ රටේ සැබෑ තත්වය නිසාම බිහිවුනු වැඩසටහනක්
තමයි...
ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති..?.!DAHA,NNG...

.