Obada Lakshapthi-ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති?

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Obada Lakshapthi-ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති?

    ත්‍රෙඩ්z දාගෙන යනකොට මෙහෙම
    අලුත් අයිඩියා එක්ක අවා සේම
    පටන් ගත්තා වැඩක් එහෙම..
    ලස්සන ලංකා කියා මෙහෙම...

    මේක තමයි ලංකා රියලිටි ඉතිහාසයේ අද්විතිය..
    නිපැයුම. කිනම් රූපවහිනී විද්‍යුත් මාධ්‍යකටවත් ගෝචර නොවූ..එකම
    රියලිටි කලාවේ නව නැම්ම මෙසේ ඔබගේ වෙබ් ඉඩකඩේ දිග හැරෙන වගයි...

    මේ ඉවෙන්ට් එක ගැන කියනවනම් .................!:)
    මේක අලුත්ම වඩක්.අපි රියලිට ශෝත් දැක්කා
    හැබැයි මේවගේ ශොත් නොදැක්කා..:no::no::no:

    මේකේ , නිවෙදකයා විසින් ප්‍රශ්නය අහනවා. එයට හරි උත්තරේ ඔයාලා දෙන්න ඔනේ,, හැබැමෙ ප්‍රශ්ණ හරිම යතාර්ථවදී...මොක්ද? රටේ තියෙන ඇත්ත ඇතිසැටියෙන් ඉදිරි පත් කරන්නේ...
    මොකද ඉස්සර අපේ රටට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා..
    මොකද මේ රට එච්චරකට ලස්සනයි..හැබැයි දැන්නම්..හරිම කණගාටුයි තත්වය
    දැන් නිකන් වෛශල්‍යාගේ හුතුඇඨය වගේ වෙලා..:lol:

    ඉස්සර වගේ බොරුවට අපේ රට පිලිබද ස්වයංවර්නා කරගෙන පාරාදීසයක් යැයි වර්ණා නොකල යුත්තේ ඇයි, එසේ කිරීමෙන්.පම්පොරිගැසීමෙන් පලක් නැත..
    උඩින් පාරාදීසයක් ලෙස පෙනුනත්.. යථා ස්භාවය ,තනිකරම
    චන්ඩි කම් අගයන,මිනිමරුවන් රජකරන.ත්‍රස්තවදීන් පිරිසක් ආණ්ඩු කරන,හිට්ලර් ගේ පාලනයට සමාන පාලනයක් කර, අවීචි මාහා අපායක් බව අමතක් නොකර යුතුව ඇත...:oo:

    එවන් වි‍යාකූල තත්වයන් අතුගා දැමිය හැක්කේ... රටේ ඇත්ත තත්වය
    හරි හැටියෙන් ජන්තාව අවබොධ කරගෙන, එයට නිසි පිලිතුරු සොයා යෑම තුලින් පමනි.දොරමඩලාව, වැනි වැඩසටහන් වලින්.අපේ පරන බෙරේ වැයුවාට මදිය..
    හැමදාම පරන හමට තඩි බබා සිට.දැන් බෙරෙ සද්දේ එන්නේ නැත..
    කතා යුත්තේ ෆැන්ටසිය නොව රියලිටියයි...



    මේ රටේ සැබෑ තත්වය නිසාම බිහිවුනු වැඩසටහනක්
    තමයි...
    z_art-p-31-Making-02.jpg

    ඔබද පක්ෂ පති ,මමද පක්ෂ පති..?.!DAHA,NNG...:growl:
     
    • Like
    Reactions: dxx

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මෙන්න ඔබට ලැබෙන පහසු පැනය..
    ඔබ රූපවාහිනි නරබනවානම්..ඔබට උත්තර දෙන්න පුලුවන්..

    ශ්‍රිලංකාවේ දිත්ව ඝාතනයන් සදහා ප්‍රසිද්ධියක් උසු ලන්නේ කිනම් නගරයද..?

    උත්තරය..

    A.මනික්ගොඩ. B.රත්නපුර

    C.කුරුවිට D.කහවත්ත
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මෙන්න ඔබට ලැබෙන පහසු පැනය..
    ඔබ රූපවාහිනි නරබනවානම්..ඔබට උත්තර දෙන්න පුලුවන්..

    ශ්‍රිලංකාවේ දිත්ව ඝාතනයන් සදහා ප්‍රසිද්ධියක් උසු ලන්නේ කිනම් නගරයද..?

    උත්තරය..

    A.මනික්ගොඩ. B.රත්නපුර

    C.කුරුවිට D.කහවත්ත

    පිළිතුර D කහවත්ත :)
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මෙන්න ඔබට ලැබෙන පහසු පැනය..
    ඔබ රූපවාහිනි නරබනවානම්..ඔබට උත්තර දෙන්න පුලුවන්..

    ශ්‍රිලංකාවේ දිත්ව ඝාතනයන් සදහා ප්‍රසිද්ධියක් උසු ලන්නේ කිනම් නගරයද..?

    උත්තරය..

    A.මනික්ගොඩ. B.රත්නපුර

    C.කුරුවිට D.කහවත්ත

    mata salli dipiya mama mulinma kiwwe :growl::growl::growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ තරගයට අපේ සුන්න පොනිමල් එක් කරගත්තොත් සුපිරි උත්තර ටිකක් ගන්න පුලුවන් වෙයි...... :rofl: :P
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මෙන්න ඔබට ලැබෙන 20000 දිනාගැන්මට හැකි ප්‍රශ්නය
    විදෙස් රටවල් වල්ලඉන් සංචාරකයෝ ලංකාවට එනවා අපි දන්නවා
    ඉතින් ඔබ දැකලා ඇති කාන්තාවන් ගොඩක් පැමිනෙනවා..
    මේකයි ප්‍රශ්නය.. එසේ පැමිණෙන විදේශික කාන්තාවන්ට ලිංගික අතවර කිරිම
    ගැන ඉතා සුවිශාල ව ප්‍රකට වූ නගර කුමක් ද?:oo:


    A.මීගමුව.

    B.හික්කඩුව

    C.බේරුවල

    D.අවිස්සාවේල්ල
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    congrats02.gif

    මෙන්න මෙ ප්‍රශ්නයෙ ජග්‍රාහකයා..dotaxxx
    ඉතාම අඩම්බරයෙන් කියන පුලුවන්...
    ඔබට 10000 ක චෙක්පත්ක් නුදුරු අනගතෙ ලැබෙනවා ඇත

    jlo-clap.gif

    චෙක්කුවත් එක්ක ඔය අක්කිවත් එවන්න ඇහැකිද?:):):)
     

    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    මෙන්න ඔබට ලැබෙන 20000 දිනාගැන්මට හැකි ප්‍රශ්නය
    විදෙස් රටවල් වල්ලඉන් සංචාරකයෝ ලංකාවට එනවා අපි දන්නවා
    ඉතින් ඔබ දැකලා ඇති කාන්තාවන් ගොඩක් පැමිනෙනවා..
    මේකයි ප්‍රශ්නය.. එසේ පැමිණෙන විදේශික කාන්තාවන්ට ලිංගික අතවර කිරිම
    ගැන ඉතා සුවිශාල ව ප්‍රකට වූ නගර කුමක් ද?:oo:


    A.මීගමුව.

    B.හික්කඩුව

    C.බේරුවල

    D.අවිස්සාවේල්ල

    පිළිතුර : c බේරුවල
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    චෙක්කුවත් එක්ක ඔය අක්කිවත් එවන්න ඇහැකිද?:):):)

    ඒ අක්කිව....:shocked::shocked:අපේ ජෙනිෆා ලොකුපස්ස අක්කිව..?:nerd:.:no::no:අනෙ අම්මෝ:oo::oo::oo::confused:
    එහෙම නම් ඔබ ලක්ෂ දෙකේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න අවශය් වෙනවා..
    :yes::yes::yes:

    මොක්ද කියන්නේ 10000 ක් අරගන ගෙඩර යනවද
    ලක්ශ දෙකේ ප්‍රශ්නයට යනවද?
    එසේ නම් ...හෙට ට කල්තියෙනවා ඔබද පක්ෂපති..මමද පක්ශපති..