Obai Obe Sina Podai

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අද උදේ බස් එකේ යද්දි තමයි මේ සින්දුව සෙට් වුනේ.
    හිතට වැදුන නිසා lyrics ටික මතක තියාගෙන හොයල බැලුව.
    අහල බලපල්ලා. මං හිතන්නේ එච්චර popular සින්දුවක් නෙවෙයි . ඒත් කලින් අහල තියෙනවා තියෙනවා වගේ
    :love::love:

    සමහරවිට මේ remake එකක්ද මන්දා. හැබැයි මේක කියන්නෙත් මුල් ගායකයා වගේ පේන්නේ

    ඔබයි ඔබේ සිනා පොදයි
    සෙනේහයෙන් අවදි කරයි උදෑසනින් මා
    නිවයි මගේ හදේ සුසුම්
    පවන් සලා කඳුළු වලින්
    හඬා වැටෙමි මා...

    දයා සිතින් නෙතු දැල්වී
    ඔබ එනතුරු බලයි
    හදේ නැගෙන සුසුම් වැදී
    සිනා සඳක් ගලයි...

    රැයේ ගලන අඳුර මැදින්
    ඇගේ කටහඬ ගලයි
    අපේ සිහින ලොව දෙදරා
    ජීවිතයම හඬයි...


     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
     
    • Like
    Reactions: Voltage

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Lassana sinduwak / video ekak / therumak

    eth ape gobba media prasidda karanne melorahak nethi sindu
     
    • Like
    Reactions: Voltage