Obamagene ban den white house eka. eke kohoma hitiyama moko ban.
ඒකත් ඇත්ත තමයි..

යකෝ ඉතින් ඌ උට කැමති විදියට හිටපු දෙන්. දැන් ඌ එහෙම හිටියා කියලා උඹේ මොකක් හරි කහනවද??? අනුන්ගේ රෙද්දවල් දාන් නැතුව වැදගත් එකක් දාපන්.
OK Boss.

Obamagene ban den white house eka. eke kohoma hitiyama moko ban.

යකෝ ඉතින් ඌ උට කැමති විදියට හිටපු දෙන්. දැන් ඌ එහෙම හිටියා කියලා උඹේ මොකක් හරි කහනවද??? අනුන්ගේ රෙද්දවල් දාන් නැතුව වැදගත් එකක් දාපන්.

මටත් තියෙනවනේ ඔය පුරුද්ද![]()

එහෙනම් උබ ඔබාමා වගේ චරිතයක් වෙයි ඉස්සරහට

මේ මනුස්සය මාර simple dial එකක් කියල පෙන්නන්නද කොහෙද මේ විදිහට හැසිරෙන්නෙ,හැබැයි මේකෙන් මෙයාගෙ simple කම කෙසේවෙතත් තැනකට ගිහිල්ල ඉන්න විදියවත් දන්නෙ නෑ කියල තමයි මටනන් හිතෙන්නෙ(ෂාරුක් ඛානුත් මෙහෙම dial එකක්)