Obama arrives in Cuba

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Obama arrives in Cuba



160320170157-02-obama-arrives-cuba-0320-overlay-tease.jpg




වර්ෂ 1928 පසු කියුබාවට පැමිණි පළමු ඇමරිකානු ජනාධිපති ඔබාමා . බරක් ඔබාමා ඊයේ එනම් ඉරිදා කියුබානු ගුවන්තොටුපොළට ලඟා විය.


දෙරට අතර පවතින සමගිය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණයි. මේ වනවිට දෙරට අතර සෘජු ගුවන්සේවා ක්‍රියාත්මක වෙනවා.





20cuba-obamaarrives-2-master768.jpg
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජනාදිපති උනත් බන් කොච්චර බයකින්ද එළියකට යනවා ඇත්තේ. කොහෙන් වෙඩිල්ලක් එයිද බෝම්බයක් ගහයිද කියල හැමවෙලේම හිත හිත ඉන්නවා ඇත්තේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිම කාලේ මොනවහරි කරන්නත් එපැයි.. ඉතින් දැන් ආතල් ගන්නවා එයාර් ෆොස් වන් එකේ.. අනවශ්ය යුද්ද වලට රට ඇදලා දාලා දැන් කියුබාවට මිත්‍රකම් පානවා.. අරහේ ඉරාකේ ඇෆ්ගනිස්තානේ අනාතයි.. මට මේ යකා පේන්නම බැරි. මොන යුද්දයක් කරන්න ගියත් දවස් දෙකෙන් උදව් ඉල්ලගෙන එනවා යුකේ, ෆ්‍රාන්ස්, ජර්මන් වලට ඊට පස්සේ උන්ගේ පිහිටෙන් ගේම ගහලා කැශුවල්ටි, සරනාගතයො ඔක්කොම යුරොපෙට පටවලා මූ මාරු වෙනවා.. දැන් නම් මේ ගැටේ කැමරනුයි ඇන්ජලයි හොලන්ඩේ යි දන්නවා.. මහ නිග්ගෙක්.. ඇමරිකාව කැවා..