Obamage catch eka

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
ubala meka dekkada obama katahawak karamin inna kota pipasse inna genu kena(Karmel Allison ) kalanthe dala wetenna yanawa obama kathawa peththaka dala e genu kena alla gannawa :D:D obama methnadi hisirena widiya balapanko. monawa unath manussa kam thiyena palakayek :cool::cool:

US-President-Barack-Obama-2477072.jpg



video-undefined-18E3256200000578-291_636x358.jpg


_70619079_70618204.jpg



President-Obama-Helps-Fainting-Woman-Video.jpg






meya pregnant kenek e wagema diyawediyawen pelena hinda thamai mehema wenna aththe kiyala kiyanawa .passe aya obamata isthuthi kalalu :D


 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Obama maara down to earth porak machan.. poddak youtube search karala balapan obamage videos normal minissuth ekka paarata baehaela kaden kaala beela, shoppin yana porak.
 

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0


me thawath me wagema ekak helicopter ekata naginna issalla marine sebalata salute karanna amathaka una hinda apahu awith sebalagen samawa illanawa
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,032
    11,977
    113
    Ohio, USA
    Muslim ayata obama penna be neda :rofl:

    ඔබාමගේ මුස්ලිම් අයගෙ ප්‍රශ්නයක් නෑ.. මුස්ලිම් අයට තියෙන්නේ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සම්භන්ධවයි...

    මම මගේ රිප්ලයි එකෙන් අදහස් කලේ වෙන දෙයක්..
    දේශපාලනයේදී ගොඩක් රඟපෑම් කරන්න වෙනවවා බලය තියාගන්නට..
    මිනිස්සුන්ගේ හිත දිනාගන්නට මේවගේ සෙල්ලම් දානවා.. ඇමෙරිකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම වගේ මේවගේ දේවල් මාධ්‍ය ඉස්සරහා වෙනවා.. ඒවා ඉතින් අපි විශ්වාසකරනවද නැද්ද කියන එක වෙනම කතාවක්.

    ඔච්චර බඩ ලොකුවට තියන් ඉන්න බඩදරු අම්ම කෙනෙක් කවදාවත් ගොඩක් වෙලා හිටගෙන ඉන්න යන්නේ නෑ.. මේක තනිකරම ඔබාමගේ ප්‍රතිරූපේ හදාගන්න කරන වැඩක්.. මේවගේ සෙල්ලම් දේශපාලනයේ කොටසක් වෙලාදැන්...
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol: අනේ බන් :P මේ දවස් වල ඔබාමා ලොක්කට වැලේ වැල් නැතුව ඉන්නේ. ඉතින් ප්‍රතිරූපේ හදා ගන්න කරන උපක්‍රම.
    උබලගේ මොලේ තමා මොලේ :P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,977
    113
    Ohio, USA
    :lol: අනේ බන් :P මේ දවස් වල ඔබාමා ලොක්කට වැලේ වැල් නැතුව ඉන්නේ. ඉතින් ප්‍රතිරූපේ හදා ගන්න කරන උපක්‍රම.
    උබලගේ මොලේ තමා මොලේ :P

    පොඩ්ඩක් ලිඳෙන් එලියට ඇවිල්ල නිවුස් ටිකක් බලපන්....ඇමෙරිකාවේ දන් තත්වේ තේරෙයි...

    http://americablog.com/2013/10/obam...dnt-really-faint-obama-event-moments-ago.html
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    read the comments guys :P

    My question is....why is that woman centered up on that first camera? You've got the POTUS talking, but your camera is focused on someone in the background while Obama is on the edge of the screen?
    :rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පොඩ්ඩක් ලිඳෙන් එලියට ඇවිල්ල නිවුස් ටිකක් බලපන්....ඇමෙරිකාවේ දන් තත්වේ තේරෙයි...

    http://americablog.com/2013/10/obam...dnt-really-faint-obama-event-moments-ago.html
    උබත් අල්ලගේ පුකෙන් එලියට ඇවිත් පොඩ්ඩක් ලෝකෙ දිහෑ බලපන්.දන් තත්වේ තේරෙයි...

    :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    My question is....why is that woman centered up on that first camera? You've got the POTUS talking, but your camera is focused on someone in the background while Obama is on the edge of the screen?
    :rofl:
    haha ekane :rofl:

    "Obama got eyes in his neck lulz"

    :rofl: