Obama's Bus Rs147 million

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඇමරිකාවෙ එකා ගියාම ශා මරු , අපේ එකා ගියාම........ ?

    කලු පූසා;12992807 said:
    pissuda ban me wage hingana moosala kasikabal rataka owa koheda. Janadipathige putha car ekak gaththama gedara kanna ne kiyala internet ekata ewilla ke gahana minissu inna ratak. pudume kiyanne unta internet enna pc ekai net connection ekakui thiyana ekane

    ඕවා ගෑන කතා කරන්න ගියොත් අපි දේශද්‍රෝහීන් වෙනවා බන් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මේක ලේලන්ඩ් AC එකක්..... හූ හූ .... ඈමරිකාවට බෑ අපිට අහු නොවෙන්න බස් ගන්න..... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    14861865.jpg



    :shocked: හෆ්ෆා.... මේක රූට් දුවනවත් එක්ක වගේ....... :P වොශින්ටන් හංදිය ඉදලා කැලිෆෝනියා හංදියටද දන්නේ නෑ...... :rofl: :P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොනාද දන්නේ නෑ ඔකේ ඇතුලේ තියෙන්නේ....ඔබාමා පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු වත්ද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇමෙරිකාව එක්ක ගත්තම ශ්‍රීලංකාව හිඟන්නා..
    ඔබාමා එක්ක එක්ක ගත්තම මහින්ද හිඟන්නා... (අපේ උන් දඟලන්නෙ මේක අනිත් පැත්තට කියලා හිතාගෙන.)