පාලු සුසානේ ප්‍රේම පුරාණේ ....
කදුලු විලාපේ මා තමයි ....
අප දෙදෙනාගේ එදා සෙනේ ...
සමරුම් කිසිදා මෑකී නොයේ ....
මට අමතක නෑ.. ඔබට මතක නෑ ..
by H.R Jothipala
film obata diwra kiyannam
කදුලු විලාපේ මා තමයි ....
අප දෙදෙනාගේ එදා සෙනේ ...
සමරුම් කිසිදා මෑකී නොයේ ....
මට අමතක නෑ.. ඔබට මතක නෑ ..
by H.R Jothipala
film obata diwra kiyannam