Obata Mathakada (ඔබට මතකද) - Mohan Darshana

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    ඔබට මතකද ආදරෙන් මං ලියූ මුල් ලියුම
    මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද
    ලියා එවනවද ලියා එවනවද

    ඔබට මතකද හමුවෙලා අපි හිටිය මුල් දවස
    ඇසෙන නැසෙන හඩින් මිමිණු ආදරේ වචන
    මතකනම් ඒ හැගුම් ආයෙත් මටම ලියනවද
    ලියා එවනවද ලියා එවනවද

    ඔබට මතකද මාව හමුවුණු අවසන්ම දවස
    ආයෙමත් අපි හමුනොවෙන බව හිතුවේ නෑ නේද
    ඒ විරහාවේ මතක සිහි කර මටම ලියනවද
    ලියා එවනවද ලියා එවනවද

    ඔබට මතකද//