Raghav මතකද ? පට්ට artist කෙනෙක් ! අවුලක් නෑ !
අවුරුදු 20ක් වෙනවා දැන්අද ඊයේ ඇහුවා වගේ !
live sing කරන්න පුළුවන්... ආසම ගායකයෙක් ගී පද රචකයෙක් !
පට්ට Song 2ක් ලගදී release කලා
එක සින්දුවක් ලියලා තියෙන්නේ Man ගේ අම්මා !
live sing කරන්න පුළුවන්... ආසම ගායකයෙක්
අවුරුදු 20ක් වෙනවා දැන්
අද ඊයේ ඇහුවා වගේ !
Last edited:
