කාගේ රැල්ලදමං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට රැල්ල අනික් පැත්ත හැරෙයි කියල![]()
කාගේ රැල්ලද
මහින්ද ඉන්න කං මහින්ද ගෙ හොඳක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නෙ -rep වරුසාවක් ශුවර්
මහින්ද ගියා විතරයි මහින්දට බැන්නොත් -rep 
මං හිතුවෙ එහෙම වෙන්න පටං ගන්න මාසයක් වත් යයි කියල 
බලයේ ඉන්න පක්ශෙට බැන බැන කලිං ඉඳල ගිය පක්ශෙ ගුණ කියන එකමහින්ද ඉන්න කං මහින්ද ගෙ හොඳක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නෙ -rep වරුසාවක් ශුවර්
මහින්ද ගියා විතරයි මහින්දට බැන්නොත් -rep
දැන් රනිල් ගිය හින්ද ආයෙ රනිල්ගෙ ගුණ ගායනේ පටං අරං මහින්දගෙ ඇද පේන්න පටං ගන්න යන්නෙමං හිතුවෙ එහෙම වෙන්න පටං ගන්න මාසයක් වත් යයි කියල
![]()

Mewa deshadrohi kumanthrana.![]()

තාම තියෙන්නේ මහින්දගේ අවුලක් දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්න කාලේබලයේ ඉන්න පක්ශෙට බැන බැන කලිං ඉඳල ගිය පක්ශෙ ගුණ කියන එකමහින්ද ඉන්න කං මහින්ද ගෙ හොඳක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම කියන්නෙ -rep වරුසාවක් ශුවර්
මහින්ද ගියා විතරයි මහින්දට බැන්නොත් -rep
දැන් රනිල් ගිය හින්ද ආයෙ රනිල්ගෙ ගුණ ගායනේ පටං අරං මහින්දගෙ ඇද පේන්න පටං ගන්න යන්නෙමං හිතුවෙ එහෙම වෙන්න පටං ගන්න මාසයක් වත් යයි කියල
![]()
එළිපිට ඇවිත් හයියෝ කරගත්තු විනාසේ ආයෙත් රනිල් ඕනේ කියන මට්ටමට ඇවිත් නෑ
Oka market karala homagama hena idam godak wikka![]()
බම්බුව තමා පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව. ඉන්නෙ වෙන රටක. උඹ දන්නව අපිට වඩා මෙහෙ වෙන දේවල්බම්බුව තමා
homgama un okai nsbm ekai market karala hena idam godak wikunagattaබයියන්ගෙ දේසමාමකෙයි ජාත්යාලෙයි ට්‍රිගර් වෙන්න නම්, මේකට අලුත් නමක් දාන්න ඕනේ. ටෙක් සිටි කියන නම දැක්කම හෙන පෙඩරල් හැඟීමක් එනවා. උබ කිව්වා වගේ කොටි නැගිටීමේ අවාදානමාකුත් තියෙනවා. ඒ නිසා ටෙක් සිටි වෙනුවට,Mahindage kattiya wadak karanne deshapremi hagimen. Meke mokak hari koti seen ekak ati. Ekai ahosi karala atte![]()
බයියන්ගෙ දේසමාමකෙයි ජාත්යාලෙයි ට්‍රිගර් වෙන්න නම්, මේකට අලුත් නමක් දාන්න ඕනේ. ටෙක් සිටි කියන නම දැක්කම හෙන පෙඩරල් හැඟීමක් එනවා. උබ කිව්වා වගේ කොටි නැගිටීමේ අවාදානමාකුත් තියෙනවා. ඒ නිසා ටෙක් සිටි වෙනුවට,
වෝ ටෙක් සිටි
ඒකීය ටෙක්දෝදය
මිහින්ටෙක් සෝන්
වගේ අළුත් නමකින් මේක ගේන්න ඕනේ.
Uba homagamadahomgama un okai nsbm ekai market karala hena idam godak wikunagatta

උඹ හිතන්නේ මම අනෙක් පළාත්වලට සම්පත් බෙදන්න ඕනෙ කිව්වාම කොළඹ එක්ක තරහයි කියලා .
මට අහන්න වෙන්නේ ඇයි උඹ රටේ අනිත් පැති වල ඉන්න මිනිස්සු එක්ක තරහද
මේක කර්මාන්තපුරයක් නෙවේ මම හිතන්නේ රිසර්ච් පැත්තේ වැඩ වෙන්නේ. අනික කර්මාන්තපුර ලංකාවේ හෙන ඈත පැතිවල තියෙනව වරාය එයාපෝට් එක අස්සේ ඔක්කොම ගහන්න ඕනේ නෑ.පුද්ගලික අදහස නම් වරායක්,ගුවන් තොටුපලක් ආසන්නයේ අධි තක්ශනික කර්මාන්ත පුර ලොව පුරා ඇරඹී ඇත.
ඔබ සිතනවා ද? ධනවත් ආයොජකයෝ කටුනායක ට තමන්ගේ පුද්ගලික ගුවන් යානාවෙන් පැමිණ ඉතුරු ටික පැය ගාණක් නාස්ති කර හොමාගමට පැමිණෙයි කියා. එයි එක පාරක්. මොකද , ඔවුන්ගේ තත්පරයටත් මිලක් ඇත.
මේක කර්මාන්තපුරයක් නෙවේ මම හිතන්නේ රිසර්ච් පැත්තේ වැඩ වෙන්නේ. අනික කර්මාන්තපුර ලංකාවේ හෙන ඈත පැතිවල තියෙනව වරාය එයාපෝට් එක අස්සේ ඔක්කොම ගහන්න ඕනේ නෑ.