obata sathutuda dan? Tech City අවලංගු_කරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    obata sathutuda dan? Tech City අවලංගු_කරයි

    Tech - City ව්‍යාපෘතිය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බව නව මෙගාපොලිස් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කරයි.

    Tech City project Cancelled - New Minister Dinesh Gunawardana Project for knowledge-base economy in the country before long, Megapolis and Western Development is now suspended by the new government.

    QbJ2PQQ.jpg

    Sri Lanka Development News

    දිනේෂය තාක්ෂණ නගරය හෝමාගමට එපා කියන්නෙ ඌ දන්නවා හෙට අනිද්දා මහින්ද ලොක්කා ඕක අරං ගිහින් අර හම්බන්තොට අලි ගහන කැලේක හදනවා කියලා.:angry::angry::angry:.ඔබට දැන් සතුටුද ගොන් බයියනේ?:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් හොදයිනේ හම්බන්තොට හදන එක ....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් හොදයිනේ හම්බන්තොට හදන එක ....

    සර්වර්ස් කූල් කරන කූලින් සිස්ටම්ස් ගහන්න ලංකාවට වෙනම ණයක් ගන්න වෙයි හම්බන්තොට හදලා
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    සර්වර්ස් කූල් කරන කූලින් සිස්ටම්ස් ගහන්න ලංකාවට වෙනම ණයක් ගන්න වෙයි හම්බන්තොට හදලා

    කොළඹ කියල මහා ලොකු වෙනසකුත් නෑ නේ ඉතිං. මම කියන්නේ ඕක නුවරට ගෙනියන්න ඕනේ. :P
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    දිනේෂය තාක්ෂණ නගරය හෝමාගමට එපා කියන්නෙ ඌ දන්නවා හෙට අනිද්දා මහින්ද ලොක්කා ඕක අරං ගිහින් අර හම්බන්තොට අලි ගහන කැලේක හදනවා කියලා.:angry::angry::angry:.ඔබට දැන් සතුටුද ගොන් බයියනේ?:angry::angry:

    ai hama labbakma hutte colombo wala hadanna onada :angry::angry::angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ai hama labbakma hutte colombo wala hadanna onada :angry::angry::angry:

    ඔව් කොළඹ තමයි හදන්න ඕනෙ. අගනුවර දියුණු කරල ඉන්න ඕනෙ. ආයෝජකයො ඒවිද කැලේට. ඒ පැත්තත් හිතන්න ඕනෙ. දැන් මොරටුව ජයවර්ධනපුර ටෙක් ෆැකල්ටි දෙකම හදල ඉවරයි. එහෙම කරල ප්‍රජෙක්ට් එකක් අතරමග නවත්තන එක මහ අපරාධයක්. හූ ඇන්පිය කෙලවගත්තෙත් ඔයවගේ වැඩ කරල. මුනුත් ඒ වැඩේම කලොත් මම අපේ ගෙදරින් චන්ද 4ක් කැඩෙයි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔව් කොළඹ තමයි හදන්න ඕනෙ. අගනුවර දියුණු කරල ඉන්න ඕනෙ. ආයෝජකයො ඒවිද කැලේට. ඒ පැත්තත් හිතන්න ඕනෙ. දැන් මොරටුව ජයවර්ධනපුර ටෙක් ෆැකල්ටි දෙකම හදල ඉවරයි. එහෙම කරල ප්‍රජෙක්ට් එකක් අතරමග නවත්තන එක මහ අපරාධයක්. හූ ඇන්පිය කෙලවගත්තෙත් ඔයවගේ වැඩ කරල. මුනුත් ඒ වැඩේම කලොත් මම අපේ ගෙදරින් චන්ද 4ක් කැඩෙයි.

    කොලබ හදනවා නම් කොලබ හදපන් මාලබේ හෝමාගම වගේ වන්නි වල හදන්නේ නැතුව :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Tech - City ව්‍යාපෘතිය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බව නව මෙගාපොලිස් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කරයි.

    Tech City project Cancelled - New Minister Dinesh Gunawardana Project for knowledge-base economy in the country before long, Megapolis and Western Development is now suspended by the new government.

    QbJ2PQQ.jpg

    Sri Lanka Development News

    දිනේෂය තාක්ෂණ නගරය හෝමාගමට එපා කියන්නෙ ඌ දන්නවා හෙට අනිද්දා මහින්ද ලොක්කා ඕක අරං ගිහින් අර හම්බන්තොට අලි ගහන කැලේක හදනවා කියලා.:angry::angry::angry:.ඔබට දැන් සතුටුද ගොන් බයියනේ?:angry::angry:

    This was one of the best project planned in Sri Lanka after FTZ. This guy Dinesh is the one who first objected waste disposal project too.
    We should curse them till they die and funniest thing is they talk big about future generations.

    :angry::angry::angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් කොළඹ තමයි හදන්න ඕනෙ. අගනුවර දියුණු කරල ඉන්න ඕනෙ. ආයෝජකයො ඒවිද කැලේට. ඒ පැත්තත් හිතන්න ඕනෙ. දැන් මොරටුව ජයවර්ධනපුර ටෙක් ෆැකල්ටි දෙකම හදල ඉවරයි. එහෙම කරල ප්‍රජෙක්ට් එකක් අතරමග නවත්තන එක මහ අපරාධයක්. හූ ඇන්පිය කෙලවගත්තෙත් ඔයවගේ වැඩ කරල. මුනුත් ඒ වැඩේම කලොත් මම අපේ ගෙදරින් චන්ද 4ක් කැඩෙයි.

    ලංකාවේ අගනුවර කුමක්ද ?:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    Dinesh wayasai walapayai goda payai nakiyek. Ooka danna magulak na tech gana. Oka project eka karagena giye patali. Bandulath oya project ekata support kara. Bandula dannawa oke thiyena watinakama. Mokada bandula mona pissuwa keliyath igenagattu eka wagema lankawe education walata wadak karapu kenek. Mul kaledi nawattala passe patan gani.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ithin yako Homagama hena cool da :P

    හම්බන්තොටට සාපේක්ෂව හෝමාගම ලයින් එක එහෙම රස්නයක් නෑනෙ. බලපංකො ගං ගොඩට වෙන්න සීතල ගතිය