obata sathutuda dan? Tech City අවලංගු_කරයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ai hama labbakma hutte colombo wala hadanna onada :angry::angry::angry:

    ඔය වගේ දෙයක් හදද්දි යටිතලපහසුකම් කියන දේ බලන්න ඔ්න මචං. ෆොරීනර්ස්ලට එයාපෝට් එකෙන් ඉක්මණට අදාල තැනට යන්න පුලුවන් වෙන්න ඕන. කොළඹට රිසෝර්සස් සැටුරේට් වෙනවට මාත් කැමති නැහැ. නමුත් ලංකාවෙ ගහන්න තියන හයිවේ සිස්ටම් එක කම්ප්ලීට් වෙලා ඒ හබ්ස් වල මහනගර ටික හැදෙනකල් කොළඹට
    කිට්ටුව ඔය දේවල් හැදෙන එක වලක්වන්න බැහැ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් කොළඹ තමයි හදන්න ඕනෙ. අගනුවර දියුණු කරල ඉන්න ඕනෙ. ආයෝජකයො ඒවිද කැලේට. ඒ පැත්තත් හිතන්න ඕනෙ. දැන් මොරටුව ජයවර්ධනපුර ටෙක් ෆැකල්ටි දෙකම හදල ඉවරයි. එහෙම කරල ප්‍රජෙක්ට් එකක් අතරමග නවත්තන එක මහ අපරාධයක්. හූ ඇන්පිය කෙලවගත්තෙත් ඔයවගේ වැඩ කරල. මුනුත් ඒ වැඩේම කලොත් මම අපේ ගෙදරින් චන්ද 4ක් කැඩෙයි.

    හම්බන්තොටට සාපේක්ෂව හෝමාගම ලයින් එක එහෙම රස්නයක් නෑනෙ. බලපංකො ගං ගොඩට වෙන්න සීතල ගතිය
    :baffled:
    කවුද දැන් ඕක හම්බන්තොට හදනවා කිව්වේ
    ප්‍රශ්නයත් උබම දාලා උත්තරයත් උබම දාලා:yes:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ අගනුවර කුමක්ද ?:oo:

    මෙගාපොලිස් වලින් දියුණු කරන්නෙ කොළඹ City Area එක විතරක් නෙමෙයි. කොළඹ අවට ප්‍රදේශත් ඒකට එකතු වෙනව. උඹල දේශපාලන උතුමන්ල වගේ තමයි. මුන් කොළඹ ගම කියල පෙන්නන්න ඕනාවට මෙතන බයිල ඇදබානව දෙයක් කිව්වම. අනික ආර්තික අගනගරය කොලඹ. ඒක හදල ඉන්න ඕනෙ මොනව කරන්නත්. දැන් උඹල කොලඹ උපන් කොල්ලො කියල පෙන්නන්න ඕනාවට කියන්න එපා හෝමාගම කොලඹ නෙමෙයි වන්නිය කියල. කොළඹ නගරය පොඩියි. ඒක අවටත් මෙගාපොලිස් හරහා කොලඹට එකතු උනාම තමයි හරි නගරයක් වෙන්නෙ
     
    • Like
    Reactions: SadSandun

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Onna itng mahinda saha uge set eke awasanaya tawa twath laga karaganna wedak ......balamu moko wenne kiyala :lol: Ditta dhamma wediniya Karamaya paladenna wedi athak nam ne:yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙගාපොලිස් වලින් දියුණු කරන්නෙ කොළඹ City Area එක විතරක් නෙමෙයි. කොළඹ අවට ප්‍රදේශත් ඒකට එකතු වෙනව. උඹල දේශපාලන උතුමන්ල වගේ තමයි. මුන් කොළඹ ගම කියල පෙන්නන්න ඕනාවට මෙතන බයිල ඇදබානව දෙයක් කිව්වම. අනික ආර්තික අගනගරය කොලඹ. ඒක හදල ඉන්න ඕනෙ මොනව කරන්නත්. දැන් උඹල කොලඹ උපන් කොල්ලො කියල පෙන්නන්න ඕනාවට කියන්න එපා හෝමාගම කොලඹ නෙමෙයි වන්නිය කියල. කොළඹ නගරය පොඩියි. ඒක අවටත් මෙගාපොලිස් හරහා කොලඹට එකතු උනාම තමයි හරි නගරයක් වෙන්නෙ

    True
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :angry::angry::angry::angry:
    ඔව් . අවුරුදු තුනහමාරක් තිස්සේ *න්නයගේ ප්ලෑන් විතරයි..

    Mewata idam ganna ona. Ewata kal yanawa hari process eken karanakota.
    MAstre plan ekak athiwa samahara wada danatama patan gena thiyenne.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙගාපොලිස් වලින් දියුණු කරන්නෙ කොළඹ City Area එක විතරක් නෙමෙයි. කොළඹ අවට ප්‍රදේශත් ඒකට එකතු වෙනව. උඹල දේශපාලන උතුමන්ල වගේ තමයි. මුන් කොළඹ ගම කියල පෙන්නන්න ඕනාවට මෙතන බයිල ඇදබානව දෙයක් කිව්වම. අනික ආර්තික අගනගරය කොලඹ. ඒක හදල ඉන්න ඕනෙ මොනව කරන්නත්. දැන් උඹල කොලඹ උපන් කොල්ලො කියල පෙන්නන්න ඕනාවට කියන්න එපා හෝමාගම කොලඹ නෙමෙයි වන්නිය කියල. කොළඹ නගරය පොඩියි. ඒක අවටත් මෙගාපොලිස් හරහා කොලඹට එකතු උනාම තමයි හරි නගරයක් වෙන්නෙ
    මම කොළඹ නෙමෙයි,,උඹලා හිතන් ඉන්නවා නම් රටේ ආර්ථිකය,entertainment,පාලනය,සෞඛ්‍ය,අද්‍යපනය එක නගරයක් වටා එකතු වෙන්න ඕනෙ කියලා.ඔහොම හිතුවොත් යාපනේ අය විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් ස්වයං පාලනයක් ඉල්ලාවි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    07IsgLt.jpg

    හෝමාගම පැවති ජන හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබුණා හෝමාගම තාක්ෂණ නගරය අහෝසි කිරීමක් පිළිබඳව. මේ ලෝකය අද ගමන් කරමින් තිබෙන්නේ හතරවන කාර්මික විප්ලය හරහා. එම කාර්මික විප්ලවයට අවශ්‍ය වන නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්ව විද්‍යාල වල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගෙන්නේ.

    එසේම මෙය ගොඩනැගීමේදී පෞද්ගලික ඉඩම් ආදිය අත්පත් කර ගැනීමේදී මිනිසුන් පදංචි වී සිටි ඉඩම් මග හරිමින් ඒවා අත්පත් කර ගැනීමට අපි කටයුතු කළා. ඒ සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කළා වගේම මේ වන විට විශ්ව විද්‍යාල 04ක තාක්ෂණ පීඨ එහි ගොඩ නැගෙමින් තිබෙනවා.

    1930 ගණන් වල පරණ රදලයෝ හිතනවා තමන්ගේ ඉඩම් ඒ ප්‍රවේනි දාසයොත් එක්කම පවත්වාගෙන යන්න ඕනේ කියලා. කටින් මොන වාමාංශික සටන්පාඨ කීවත් ගතින් ඒ රදලයන්ට අවශ්‍ය ප්‍රවේනි දාසයො හරක් බලාගෙන, තමන්ගේ වතුපිටි වල පොල් අතු ටික එකතු කරගෙන, ගැමි පැල්පත් වල ජිවත් වෙමින් වලව්වට කඹුරමින්, දරුවෝ නුගතුන් හැටියට වලව්වේ දරදිය අදිනවා දකින්නයි.

    බොරුවට රතු සේල පැළඳ ගත්තත් පසුගිය සියවසකට අධික කාලය තුළ මේ අය මේ රටේ සමාජ දේශපාලනය ඉහළට ගන්න කරපු දෙයක් නෑ, බොරු සටන් පාඨ හැරෙන්න. ඉතින් ඒ නිසා අපි මේ ගැන මේ රටේ උගත් ජනතාවට පෙන්වා දෙනවා මේ රට ඉදිරියට ගෙන යන්න මෙවැනි නරුම පාදඩ අතීතයට අයිති රදල පැලැන්තියට තව දුරටත් ඉඩ දිය යුතු නෑ කියලා. එසේම දිනේෂ් ගුණවර්ධන මතක තබා ගත යුතුයි බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය දැන් මේ රටේ අවසන් වෙලා බොහෝ කල් බව.

    එසේම මේ තාක්ෂණ නගරයට ඇතැම් අය බොරු අස්ථාන භිතිකා පැතිරෙව්වා. ඒ බොරු භිතිකා මැදින් තමා රට ඉදිරියට ගමන් කළේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන පොදුවේ කොළඹ නගරයේ කසළ කළමනාකරණ වැඩසටහන් දෙකක් අවුල් කරලා කොළඹ කුණු කඳු ගොඩ නගන්න සෘජුව දායක වූ ප්‍රධානම දේශපාලකයෙකු විදියට මේ රටේ ඉදිරි ගමනට තියෙන විශාලම බාධකය ලෙස අප හඳුනා ගත යුතුයි. ඒ නිසා බොරු සටන්පාඨ, බොරු දේශප්‍රේමය සියල්ලම එක්ක කැටිකරගෙන රට ආපස්සට අදින වැඩ පිළිවෙලට නෙවෙයි අප යා යුත්තේ. අපි තරුණ පරපුරෙන් ඉල්ලනවා අනාගතයත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට අපි ඇපකැප වෙමු පක්ෂ, පාට බේදයකින් තොරව.

    Patali Champika Ranawaka
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම කොළඹ නෙමෙයි,,උඹලා හිතන් ඉන්නවා නම් රටේ ආර්ථිකය,entertainment,පාලනය,සෞඛ්‍ය,අද්‍යපනය එක නගරයක් වටා එකතු වෙන්න ඕනෙ කියලා.ඔහොම හිතුවොත් යාපනේ අය විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් ස්වයං පාලනයක් ඉල්ලාවි.

    මචං ඔනිම රටක තියෙනාවා ආර්ථික කෙන්ද්‍රස්ථානයක් .
    ඒ වගෙම තමා ඒ ඒ රටවල් වල ආර්ථිකෙට දායක වෙන කුමන යම් හො දෙයක් තිබෙ නම් ඒ කිව්වෙ නිශ්පාදනයක් සෙවාවගෙ වගෙ දෙයක් ඒකට ගැලපෙන තැනක් තොරලා ඒ දෙ කරන්න ඔනි. ගැලපෙන තැණ තොරන්නෙ තමන්ගෙ ගම නිසාවත් අම්මා මුත්තා ඉපදුන තැන නිසාවත් නෙමෙ.
    ඒ සඳහා ඔන් ව්‍යාපාරික වශයෙන් වටිනාකමක් ඇති පාරිසරික සාධක බලලා.
    හොමාගම වන්නියක් නම් තමා දැනට.
    බම්බලපිටිය කියන්නෙ මැජෙස්ටික් සිටි එක එන්න කලින් කෙසෙල් කැලෑවක්.
    එත් දැන්?
    ඉතිං වන්නියෙත් දෙවල් හැදුනහම එව්වා වන්නියක් වෙලා තියෙවිද තවදුරටත්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mewata idam ganna ona. Ewata kal yanawa hari process eken karanakota.
    MAstre plan ekak athiwa samahara wada danatama patan gena thiyenne.

    Moratuwa NDT Japura Technology Faculty , NSBM තුනම ඕකෙ කොටස්. දැන් ඒව හදල ඉවරයි. Hoising Scheme එකකුත් හැදුව ඒවගෙ වැඩ කරන Official ලට. ඒකත් ඔක්කොම විකිණිලා ඉවරයි. කොට්ටාව හොරණ පාර දැන් ලොකු කරල හදන්නෙ ඕකෙ කොටසක් විදියට. ජපුර ටෙක් එකට NDT එකට කෝටිගනන් වටින Chemical Instrument අරගෙනත් ඉවරයි. මෙහෙම දෙයක් නැවැත්තුවොත් ලොකු අපරාධයක්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Moratuwa NDT Japura Technology Faculty , NSBM තුනම ඕකෙ කොටස්. දැන් ඒව හදල ඉවරයි. Hoising Scheme එකකුත් හැදුව ඒවගෙ වැඩ කරන Official ලට. ඒකත් ඔක්කොම විකිණිලා ඉවරයි. කොට්ටාව හොරණ පාර දැන් ලොකු කරල හදන්නෙ ඕකෙ කොටසක් විදියට. ජපුර ටෙක් එකට NDT එකට කෝටිගනන් වටින Chemical Instrument අරගෙනත් ඉවරයි. මෙහෙම දෙයක් නැවැත්තුවොත් ලොකු අපරාධයක්

    ඔය ටික මන් දැක්කා බන් සුපිරි. දියගම කිරිවත්තුඩුව හරියෙ තමා හැදුනෙ ඔය එන් ඩී ටී එක, රාජපක්ෂ ග්‍රවුන්ඩ් එකත් එක්ක.
    අපෙ රටෙ කාලකණ්ණි කම ඔක බන්. එකෙක් ගෙනවා අනිකා කනවා රෙනවා.
    මන් කියන්නෙ ගෙනාවෙ මහින්දද රනිල්න්ද නෙමෙ ඒ දෙ කරන්න ඔනි නායකයා මොකා උනත්.

    බන්දුල ගුනවර්ධන තමා ඔව්වා ඔහෙට ගත්තෙ.
    බලමු මිනිහාත් ඉන්නෙ මහින්ද එක්කනෙ..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    07IsgLt.jpg

    හෝමාගම පැවති ජන හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබුණා හෝමාගම තාක්ෂණ නගරය අහෝසි කිරීමක් පිළිබඳව. මේ ලෝකය අද ගමන් කරමින් තිබෙන්නේ හතරවන කාර්මික විප්ලය හරහා. එම කාර්මික විප්ලවයට අවශ්‍ය වන නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය මෙන්ම රොබෝ තාක්ෂණය හා මෙරට විශ්ව විද්‍යාල වල තාක්ෂණ පීඨ සියල්ලම හා වෘත්තීයවේදීන් සියල්ලමත් එකම ස්ථානයකට එක් රැස් වන තැනක් ලෙස තමා හෝමාගම තාක්ෂණ නගරය ගොඩනැගෙන්නේ.

    එසේම මෙය ගොඩනැගීමේදී පෞද්ගලික ඉඩම් ආදිය අත්පත් කර ගැනීමේදී මිනිසුන් පදංචි වී සිටි ඉඩම් මග හරිමින් ඒවා අත්පත් කර ගැනීමට අපි කටයුතු කළා. ඒ සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කළා වගේම මේ වන විට විශ්ව විද්‍යාල 04ක තාක්ෂණ පීඨ එහි ගොඩ නැගෙමින් තිබෙනවා.

    1930 ගණන් වල පරණ රදලයෝ හිතනවා තමන්ගේ ඉඩම් ඒ ප්‍රවේනි දාසයොත් එක්කම පවත්වාගෙන යන්න ඕනේ කියලා. කටින් මොන වාමාංශික සටන්පාඨ කීවත් ගතින් ඒ රදලයන්ට අවශ්‍ය ප්‍රවේනි දාසයො හරක් බලාගෙන, තමන්ගේ වතුපිටි වල පොල් අතු ටික එකතු කරගෙන, ගැමි පැල්පත් වල ජිවත් වෙමින් වලව්වට කඹුරමින්, දරුවෝ නුගතුන් හැටියට වලව්වේ දරදිය අදිනවා දකින්නයි.

    බොරුවට රතු සේල පැළඳ ගත්තත් පසුගිය සියවසකට අධික කාලය තුළ මේ අය මේ රටේ සමාජ දේශපාලනය ඉහළට ගන්න කරපු දෙයක් නෑ, බොරු සටන් පාඨ හැරෙන්න. ඉතින් ඒ නිසා අපි මේ ගැන මේ රටේ උගත් ජනතාවට පෙන්වා දෙනවා මේ රට ඉදිරියට ගෙන යන්න මෙවැනි නරුම පාදඩ අතීතයට අයිති රදල පැලැන්තියට තව දුරටත් ඉඩ දිය යුතු නෑ කියලා. එසේම දිනේෂ් ගුණවර්ධන මතක තබා ගත යුතුයි බොරලුගොඩ වලව්වට ජනතාව කඹුරපු යුගය දැන් මේ රටේ අවසන් වෙලා බොහෝ කල් බව.

    එසේම මේ තාක්ෂණ නගරයට ඇතැම් අය බොරු අස්ථාන භිතිකා පැතිරෙව්වා. ඒ බොරු භිතිකා මැදින් තමා රට ඉදිරියට ගමන් කළේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන පොදුවේ කොළඹ නගරයේ කසළ කළමනාකරණ වැඩසටහන් දෙකක් අවුල් කරලා කොළඹ කුණු කඳු ගොඩ නගන්න සෘජුව දායක වූ ප්‍රධානම දේශපාලකයෙකු විදියට මේ රටේ ඉදිරි ගමනට තියෙන විශාලම බාධකය ලෙස අප හඳුනා ගත යුතුයි. ඒ නිසා බොරු සටන්පාඨ, බොරු දේශප්‍රේමය සියල්ලම එක්ක කැටිකරගෙන රට ආපස්සට අදින වැඩ පිළිවෙලට නෙවෙයි අප යා යුත්තේ. අපි තරුණ පරපුරෙන් ඉල්ලනවා අනාගතයත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට අපි ඇපකැප වෙමු පක්ෂ, පාට බේදයකින් තොරව.

    Patali Champika Ranawaka

    :yes::yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    මචං ඔනිම රටක තියෙනාවා ආර්ථික කෙන්ද්‍රස්ථානයක් .
    ඒ වගෙම තමා ඒ ඒ රටවල් වල ආර්ථිකෙට දායක වෙන කුමන යම් හො දෙයක් තිබෙ නම් ඒ කිව්වෙ නිශ්පාදනයක් සෙවාවගෙ වගෙ දෙයක් ඒකට ගැලපෙන තැනක් තොරලා ඒ දෙ කරන්න ඔනි. ගැලපෙන තැණ තොරන්නෙ තමන්ගෙ ගම නිසාවත් අම්මා මුත්තා ඉපදුන තැන නිසාවත් නෙමෙ.
    ඒ සඳහා ඔන් ව්‍යාපාරික වශයෙන් වටිනාකමක් ඇති පාරිසරික සාධක බලලා.
    හොමාගම වන්නියක් නම් තමා දැනට.
    බම්බලපිටිය කියන්නෙ මැජෙස්ටික් සිටි එක එන්න කලින් කෙසෙල් කැලෑවක්.
    එත් දැන්?
    ඉතිං වන්නියෙත් දෙවල් හැදුනහම එව්වා වන්නියක් වෙලා තියෙවිද තවදුරටත්.
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    බාගෙට කරපු එකක් අරන් වෙන කොහෙවත් ගෙනියන එක නාස්තියක්. කොලඹ හැදිල ඉන්න ඕනෙ මුලින්ම. කොළඹට කරන ආයෝජන වලින් ලැබෙන ආදායමින් අනිත් පළාත් හැදේවී. හදන්න ලේසි දේ මුලින් හදල ඒකෙ ලාබය අනිත් ඒවට ආයෝජනය කරන්න ඕනෙ. අම්මගෙ මුත්තගෙ ගම් පලාත් උන පලියට එකපාර දෙයක් හදල ලාභ ගන්න බෑ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම කිව්වේ ඕක හෝමාගම හැදෙන එකට නෙමෙයි.මම කියන්නේ නැහැ ඕක හම්බන්තොට හරි jaffna හරි ගෙනියන්න කියලා.හැබැයි මෙතන comment කරපු සමහර අය හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කය විතරක් දියුණු වුණාම හැම දේම හරියි කියලා

    මෙහෙමයි ඉතිං එහෙම කොළඹ විතරක් දියුණු කරන්න ඔනි කියලා නීතියක් නැහැ.
    එත් කොළඹ වාණිජ අගනගරය නෙ බන්.
    එක නිසා තමා එහෙම වෙන්නෙ.

    අපෙ රටෙ නිෂ්පාදන ආර්ථිකයක් නැහැ නෙ?
    තිබ්බත් වෙන්නෙ ඉතිං ගාමන්ට් ටික තමා බහුලවම.
    ඉතිං සෙවා පැත්තෙන් කොළඹ තමා වැඩි දායකත්වය.

    ඇමරිකාව බලපන්
    අග නගරය වොෂින්ටන් ,වාණිජ අගනගරය නිව්යොර්ක්,
    ටෙක් සයිඩ් එකෙ කැපිටල් එක සිලිකන් වැලි
    ආතල් ගන්න ලාස් වෙගාස්
    අන්න ඒ වගෙ තමා ඉතිං

    දැන් අපෙ රටෙ සිලිකන් වැලී එක වෙන්නෙ ඉටිහ්ං හොමාඅගම ඉස්සරහට.

    ඔනි නම් අර සෞදි වල මක්කම වඳින්න එන උන්ගෙන් හම්බ කරන් කනවා වගෙ අපෙත් ඔන්න අනුරාධපුර ,සිරිපාදය වගෙ පැති දියුණු කරන්න තියෙන්නෙ

    ඉතිං නගරකය දියුණුවට යම් සෙවාවක් යම් නිෂ්පාදනයක් බලපානවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පැති වල ඉන්න උන්ටමනේ වාසි පාරවල් හැදෙනවා ඉඩන් ගණන් යනව මිනිස්සු ආවම නිකන් පාර අයිනේ රටකජු වික්කත් ලාබයි නෙ.