Obath dannawada..?? (ඡත්ත මානවක ගාථා)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Obath dannawada..?? (ඡත්ත මානවක ගාථා)

මේ කතාව ඇත්තම කතාවක්. මීට අවුරුදු 40 කට විතර කලින් වෙච්ච එකක්. ස්ථානය කොලඹ හොඳ බෞද්ධ පාසලක් වන _ _ _ දේ. ඔන්න ඉතින් මේ ඉස්කෝලෙ හිටියලු බුද්ධාගම උගන්නන හාමුදුරු කෙනෙක්. මාර වසවර්තිලු. කසූ කිව්ව වගේ නිතර ඉරාකෙට බෝම්බ දාන ජෝර්ජ් බුෂ් ටයිප් එකේ.

දැන් නම් ඉස්කෝල වල කොහොමද දන්නෙ නෑ, මම ඉස්කෝලේ (ප්‍රාථමික) යන කාලේ නම් ඉස්කෝලෙ ඉවර වෙලා ඡත්ත මානවක ගාථා කියල තමා එලියට බහින්නේ. ඒ උනාට ඉතින් ඕකේ තේරුම කීයෙන් කීදෙනාද දන්නෙ. එක දවසක් මේ හාමුදුරුවෝ පන්තියට ඇවිත් ලමයින්ගේ බුද්ධාගම දැනුම පරීක්ෂා කරනවලු. පලවෙනි ප්‍රශ්නේ ඡත්ත මානවක ගාථාවල තේරුම කියන්න. පන්තියේ එකෙක්වත් දන්නෙ නෑ. ඔක්කොම තක්බීර් වෙලා බලාගෙන ඉන්නවා. හාමුදුරුවන්ට ජෝර්ජ් බුෂ් වැහීගෙන එනවා. ඔන්න ඔය අතරේ ඇම්ඩන්කාරය, පන්තියේ ඉන්න එපාම කරපු නසම නසරානියා අත උස්සනවා. හාමුදුරුවන්ට මාර සතුටුයි. හාමුදුරුවෝ මේකාව වර්ණනා කරනව ඉතින්. “බලන්න හැමෝම නරකයි කිව්වට මේ ලමයාගෙ කොච්චර හොඳ තියෙනවද ?”

“හාමුදුරුවනේ මම පලවෙනි ගාථා වේ තේරුම විතරයි අහල තියෙන්නෙ. ඒකත් හරියටම හරිද දන්නෙ නෑ.” ඇම්ඩා කිව්ව.

“ඒකට කමක් නෑ. දන්න විදියට කියන්නකෝ.” හාමුදුරුවෝත් උත්ත්ටර දුන්න.

ඇම්ඩන් නැගිට්ට. අත්දෙකත් නලලට කරල වැඳගෙන මෙහෙම තේරුම කිව්වලු.

යෝ වද තං පවරෝ මනු ජේසු – ඔබද රෝමානු ආගමේ ජේසු :confused:

සක්‍ය මුනි භගවා කතකිච්චෝ – සාක්‍ය මුණි භග්‍යවතුන් වහන්ස එසේය. :yes:

පාරගතෝ බල විරිය සමංගී – පාරදිහා බලාගෙන විරිත්තන්නෙ මොකෝ :frown:

තං සුගතං සරණත්ථමු පේමී – මම මේ සුගතං අයිය එනකන් බලන් ඉන්නව :lol::lol:

ප.ලි. ඇත්ත තේරුම. :):):):)

කතා කරන මිනිසුන්ට උතුම් වූ
සාක්‍ය මුණි භගවත් මුණිඳුන් වූ
බුදු කිස නිම කල – බලවෙර පලකල
සසරින් එතෙරට වැඩි නිදුකාණන්
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමී.
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Patta machan.....:lol:
Rep++

hodha welawata aththa therumath damme naththam ubata plu yanna banum ahanna wena wa......:D

ඒකනම් ඇත්ත මචන්, නැත්නම් මම ආගම් බේද කරන්න යනවා කියලා අපේ එවුන් රෙද්ද උස්සගෙන එයි..........
:lol::lol:
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    maxxa kathawa matath thiyenawa oya chathta manawaka gathawa nisa ape clas ekata una wadak. eda last period hitiye hamuduru kenek mathaka widiyata nan jeewana nipunatha da koheda kare, me hamuduruwontath tharaha giyama oya bush paradai, eda anthimata okkotama chaththa manawaka gaatha kisima wachcnayak waraddanne nathuwa kiyanna ona kiyala

    onna dan gatha kiyanawa, kollo dennek kata piyagena innawa melo deyak kiyanne na, hamuduruwo gaththa putuwakin glawala pollak, araka kadenakan gahuwe natha ara kollo dennata eda ape clas eka aith gatha kiyala iskolen eliyata bagina kota 2.30 pahu wela
     
    :shocked::shocked::shocked::shocked:

    Guti kapu eunge list eke ubath innawa needa..??? :lol::lol::lol: