වාහන ස්කෑන් කරන ප්‍රොෆෙශනල් ස්කෑනර් එකක් අඩුවට ගන්න තැනක් නැද්ද.. සාමාන්‍යයෙන් මම හිතන්නෙ ඒවා යන්නෙ ලක්ශ 2-3 අතර රේන්ජ් එකේ. පොඩි වාහන රෙපෙයා කරන ශොප් එකක් කරන්න යන්නෙ. මම මෙලෝ දෙයක් ඔය ගැන දන්නෙ නෑ..අපේ මල්ලි කෙනෙක් දම්මවලා කරන්න යන්නෙ. හිතුවට වඩා ගියා තැන හදාගන්න.තව ටූල්ස් ගන්නත් ඔනෙ. මොනවා හරි ඇඩ්වයිස් එකක් දෙන්න පුලුහන් නම් වටිනවා..thanks,
ඩිරෙක්ශනල් එකක් තමා බැලුවෙ. එරර් කෝඩ් කියවන්න විතරක් නෙවේ..කොහොම වුනත් ඔය ස්කෑනර් එක ගැනත් බලන්න ඕනෙ.වැඩේ කියන්නෙ ඔය ලොකු ස්කෑනර් වල හැම වෙහිකල් බ්‍රෑන්ඩ් එකටම අපි ගෙවනවනෙ.ඒ වුනත් අපිට ඕනෙ වෙන්නෙ ටොයෝට, නිසාන්, මැස්ඩා , මිස්ටුබිශි මරුටි , ඉසුසු, සුසුකි ,ටාටා වගේ ඒවා ටිකක් විතරයිනෙ.