hari sorry....UPFA 1kata darsanayak nae
dan hari ne machan![]()
Eka UPFA Ekekgen ahala denaganin ,
JVP - samajavadii darashana dan nee (dolor walata kade yanawa)
UNP -ugra danawadaai ( batahira unnta kibuhumak giyath mun bayay - unta ona reddama thama karanne )
UPFA - medum piliwethaka innwa kiyala hithenawa ---

munge thiyena madum pilivetha...UPFA medum piliwetha poddak kiyapan balanna apita![]()

UPFA medum piliwetha poddak kiyapan balanna apita![]()
thanx 4 sharing broහංගලා ගැහිල්ල
බොරැව
වංචාව
දුෂණය
මැර කම
තව තියෙනවා
එජාපය කියන්නේ එලි පිට විවෘත ආර්ථිකය පිලිගත් පක්ෂයක්
ඔය අනිත් පක්ෂය නම් හංගලා පිලිගත් පක්ෂයක්
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ විවෘත ආර්ථිකයට විරැද්ධ පක්ෂයක්
වාසියට අත හැංගුවා පුටුව ගෙනාවා ඊට පස්සේ එක කඩලා බුලත් කොලෙ
දැන් අහනවා කෝ අලියා කියලා....
ma para election ekata vote karana kena aithi vena ekak athinemama kalinnam bulathkole eth dan nam naha me para sf ta parliment ekedi jvp ekata dei.
mage pakse wenas wenawa
