object oriented karapu un innawada

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    685
    533
    93
    Aththam kathawa mata time ekak na ban e wage effort ekak danna . i am sorry for that.
    but i will help any way i can. mama balannam me set ekata video tikak hadala danna

    පුලුවන්නම් ලොකු උදව්වක් අයියෙ, නෙට් එකේ අනන්තවත් විඩියෝ තියේ, ඒත් හරියට අයිඩියා එකක් එන්නෙ නෑ කඩ්ඩ අවුල් නිසා, මට ටිකක් මේක සිංහලෙන් අල්ල ගත්තනම් දිගටම අල්ලන යන්න පුලුවන්, කඩ්ඩත් ටිකක් හදාගන්න ගමන් ඉන්නෙ, ඒ නිසා ලොකු පිණක් මේ ටිකටවත් හදලා දෙන්න පුලුවන්නම්. මම දන්නවා ලංකාවේ කොල්ලො ගොඩක් ඉන්නවා කඩ්ඩ කේස් නිසා පෙලක් දේවල් ඇන ගන්න. මමත් එකෙක්. උන්ට සෑහෙන වැදගත් වෙනවා
     
    • Like
    Reactions: HAneo