May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)

work culture
job satisfaction
job security
technologies used on the company

මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ
 
Oct 13, 2016
2,675
276
0
work culture
job satisfaction
job security
technologies used on the company

මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ

පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.

කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි. :yes: :yes:
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,708
    2,578
    113
    Kadawatha, Sri Lanka
    State your occupation here. We can know each other best... :rolleyes:

    Here is mine

    Title: Manager - Accreditation & System Compliance
    Company:Virgin coconut oil factory
    Function: Maintain all standards and implementing new systems.

    උබලා job කරන්නේ නැත්නම් bump එකක් දාපල්ලා :P:P:P:P
    Lol. Thread failed.

    BTW, umbalata SLAB thiyeda? thiyenava nam monavatada thiyenne? Testing walatada?:)
     
    • Like
    Reactions: thathsara.sl
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.

    කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි. :yes: :yes:

    හරිම සතුටුයි බ්‍රෝ :love::love:

    රස්නෙට ඔරොත්තු දෙන්න ඇදුම් අදින්න විශේෂයෙන් ඉනෙන් පහල
    කුට්ට්මට අදික රස්නය ඔරොත්තු දෙන්නේ නෑ සහෝ
    ගොඩක් වෙලවට ඔයාගේ කුට්ටමේ ශුක්‍රාණු නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්
    එක මද සරු බාවයට යන්න පුළුවන්
    ඒක ඔයාගේ විවාහ ජීවිතේට ගොඩක් අකාරුණික විදියට බලපාන්න පුළුවන් බ්‍රෝ
    ගොඩක් වෙලවට ඔයාට සමාජෙන් p ඩයල් එක කියන වචනේ අහන්න ලැබෙයි

    අනික් දේවල් අතින් නම් ගොඩක් හොඳයි බ්‍රෝ
    ඔයාට ජොබ් එකේ පඩියෙන් ගොඩක් සල්ලි ඉතුරු වෙන්ව ඇති නේද :yes::yes:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)

    ado math saturday sunday gahnwa...
    colombo wala hodama thanaka...
    nama kiynna ba eelaga dawase mun awilla bala bala idi :baffled::rofl:

    mata nm 5000 - 8000 hambenwa dawasata.
    normal days wala nm 3500k hambenwa. :D:D
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.

    කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි. :yes: :yes:

    ado ape nm echchara katta na.5 idan patan ganne.ra 12 wenakn wada.chicken unath wenama machine ekakin kadanne :D

    bt ekek hamadama rasa parikshaka wage kala raha blnwa hodada kiyla :baffled:
    bosath idala hitala blnwa.:dull::dull:
    hariyata goda dammoth nm hari itn.

    mn nm ratath idala hitala EK eke :P:P

    work culture
    job satisfaction
    job security
    technologies used on the company

    මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
    පට්ට නේ 80k හම්බුනේවනම්
    උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ

    mehemai kottu ghnwa kiyala eka para owa karanna ba.mata nm 5 -7 y wage exp thiyenwa oke.exp eka anuwa dewal lesi karan hoda thanakata pannama goda.mn weekdays wala nm wena wena job krnwa.bosa nm ennama ganawa.

    wada pluwan nm 80k neme 120+ hoynna pluwan gemakma na.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ado math saturday sunday gahnwa...
    colombo wala hodama thanaka...
    nama kiynna ba eelaga dawase mun awilla bala bala idi :baffled::rofl:

    mata nm 5000 - 8000 hambenwa dawasata.
    normal days wala nm 3500k hambenwa. :D:D

    මට PM එකක් දාපන් place එක කියලා. 8000 දෙනවා නම් පට්ට නේ බන්. මාත් මේ ගැන වාදී තැනක් හොය හොයා ඉන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයින් මසාජ් සංගමයේ කළමනාකරු
    තැනක් නෑ, ඕනම තැනකට ඇවිත් කරනවා.
    මුළු ශරිරයටම මසාජ් කිරිම. පැයකට එක පාරිභෝගිකයෙක් ගැන විතරක් සැලකිල්ලක් දැක්විම.
     
    • Like
    Reactions: thathsara.sl

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මට PM එකක් දාපන් place එක කියලා. 8000 දෙනවා නම් පට්ට නේ බන්. මාත් මේ ගැන වාදී තැනක් හොය හොයා ඉන්නේ.

    vacancy nane bn itn :baffled::oo:
    bt colombo side eke balapn hoda than thiynewa.
    ekama de gdak loku than wala unath kottu gahanna inne uparima 2kai.anith gahnwa un innwa.bt 2kai.
    wadia thiyiya gnne na padu nisa.
     
    ඔව් ඒක තමයි සීන් එක. ඒක නෙමෙයි උඹේ ගෙවල් ත්‍රිකුනාමලේද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ado ape nm echchara katta na.5 idan patan ganne.ra 12 wenakn wada.chicken unath wenama machine ekakin kadanne :D

    bt ekek hamadama rasa parikshaka wage kala raha blnwa hodada kiyla :baffled:
    bosath idala hitala blnwa.:dull::dull:
    hariyata goda dammoth nm hari itn.

    mn nm ratath idala hitala EK eke :P:P

    mehemai kottu ghnwa kiyala eka para owa karanna ba.mata nm 5 -7 y wage exp thiyenwa oke.exp eka anuwa dewal lesi karan hoda thanakata pannama goda.mn weekdays wala nm wena wena job krnwa.bosa nm ennama ganawa.

    wada pluwan nm 80k neme 120+ hoynna pluwan gemakma na.

    අඩේ ඔක්කොම නවත්තලා එක හුරු වෙන්න හිටහ්යි බන්

    :(:(
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0

    අඩේ ඔක්කොම නවත්තලා එක හුරු වෙන්න හිටහ්යි බන්

    :(:(

    job kiwwama uba eka dekata specialize weddi ube exp anuwa hoyanna pluwan.
    karana de itn supiriyata karanna one.
    mn baluwe weekdays wala uber duwanna wahanayak lease dala.