කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)
work culture
job satisfaction
job security
technologies used on the company
මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ

Lol. Thread failed.State your occupation here. We can know each other best...
Here is mine
Title: Manager - Accreditation & System Compliance
Company:Virgin coconut oil factory
Function: Maintain all standards and implementing new systems.
උබලා job කරන්නේ නැත්නම් bump එකක් දාපල්ලා![]()

පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.
කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි.![]()
![]()




work culture
job satisfaction
job security
technologies used on the company
මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ

කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)




පුස් සයිකලේ තමයි වැඩට යන්නේ. හවස 2 ඉඳන් රෑ 10 වෙනකන් විතරයි වැඩ. කොත්තු දාන්න පටන් ගන්නේ 7ට. හවස් වරුවේ කොත්තුවලට දාන දේවල් හරිගස්සනවා. අමාරුම වඩේ කොත්තු එක දිගට දානකොට තැටිය ගාව ගොඩක් වෙලා ඉන්න එක තමයි.
කලින් කලේ කුලී වැඩ. ඊට වඩා මේකේ job satisfaction එක වැඩියි. අනික උදේ වරුවම free. ඒ නිසා නිදහසත් තියෙනවා උපරිමේටම. උදේ වරුව ගොඩක් වෙලාවට ගත වෙන්නේ එළකිරි එකේ තමයි.![]()
![]()






work culture
job satisfaction
job security
technologies used on the company
මේවා පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
පට්ට නේ 80k හම්බුනේවනම්
උබ බයික් එකෙන්ද කාර් එකෙන්ද වැඩට යන්නේ
ado math saturday sunday gahnwa...
colombo wala hodama thanaka...
nama kiynna ba eelaga dawase mun awilla bala bala idi
mata nm 5000 - 8000 hambenwa dawasata.
normal days wala nm 3500k hambenwa.![]()
මට PM එකක් දාපන් place එක කියලා. 8000 දෙනවා නම් පට්ට නේ බන්. මාත් මේ ගැන වාදී තැනක් හොය හොයා ඉන්නේ.


vacancy nane bn itn
bt colombo side eke balapn hoda than thiynewa.
ekama de gdak loku than wala unath kottu gahanna inne uparima 2kai.anith gahnwa un innwa.bt 2kai.
wadia thiyiya gnne na padu nisa.
ඔව් ඒක තමයි සීන් එක. ඒක නෙමෙයි උඹේ ගෙවල් ත්රිකුනාමලේද?

pissuda bn mn inne rajagiriye ado ape nm echchara katta na.5 idan patan ganne.ra 12 wenakn wada.chicken unath wenama machine ekakin kadanne
bt ekek hamadama rasa parikshaka wage kala raha blnwa hodada kiyla
bosath idala hitala blnwa.
hariyata goda dammoth nm hari itn.
mn nm ratath idala hitala EK eke
mehemai kottu ghnwa kiyala eka para owa karanna ba.mata nm 5 -7 y wage exp thiyenwa oke.exp eka anuwa dewal lesi karan hoda thanakata pannama goda.mn weekdays wala nm wena wena job krnwa.bosa nm ennama ganawa.
wada pluwan nm 80k neme 120+ hoynna pluwan gemakma na.


අඩේ ඔක්කොම නවත්තලා එක හුරු වෙන්න හිටහ්යි බන්
![]()
job - වැද්දන් සමග පැණි කැඩීම.
company - දඹාන පැණි එකතු කරන්නන්ගේ සංගමය.
current state - ඕෆ් සීසන්.



