OCD, ADHD, Relationship and Life

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,139
    2,613
    113
    මං දාන පලවෙනි thread එක මේක. මං අවුරුදු 20 ගනන් වල ඉන්න කොල්ලෙක්. Gov uni එකක IT සයිඩ් එකේ ඉගෙන ගන්නවා මෙ වෙනකොට. මට තියන ප්‍රශ්නෙ තමයි මට OCD & ADHD තියනවා.
    ඩොකෙක්ට පෙන්නලා නැ තාම. හැබැයි මං කියවලා හොයලා බැලුව දෙවල් එක්ක මට හිතුන දෙයක් ඒක. හැමෝටම තියන OCD නෙවේ මේක හැබැයි. මට තියෙන්නේ ඩිජිටල් දෙවල් වල පිලිවෙල ගැන අව්ලක්.
    ඩෙස්ක්ටොප් එකේ අයිකන් පිලිවෙල,ෆොල්ඩර් ස්ට්‍රක්චර් එක 4න් එකේ ඇප් පිලිවෙල වෙනස් උනොත් මට එතනින් එහාට මොකුත් කර ගන්න බැරි වෙන්වා. මට ලැප් එක ඔන් නොකර ෆයිල් එකක් තියන තැන ඇඩ්‍රස් එක කියන්න පුලුවන්, ඒ තරමට එක පිලිවෙලයි මතකයි වෙනස් උනොත් ඉවරයි. ලැප් එක එහෙම උනාට මගෙ රූම් එක එච්චර පිලිවෙල නේ මට අදාලත් නැ ඒක. මේක තමා OCD ගැන කතාව.

    ඊලගට ADHD, මේක මේ දවස් වල එක්ස්ට්‍ර්ම් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ එක්සැම් එක්ක. මං දේවල් කල් දානවා, ඔලුව එකතැන තියා ගන්න බෑ. කොහොම හරි ADHD කෙනෙක්ට තියන ඔක්කොම ටික මට තියනවා, හැබැයි කොච්චර කල් දැම්මත් අන්තිම මොහොතේ නිදි මරලා හරි ඒ දේ හරියට කරන්වා, මං ඒකට කැමතිද කියලත් හිතෙන්වා, මොකද මං හැම අසයින්මන්ට් එකක් කරන්නෙම ඩෙඩ්ලයින් එකට කලින් දවසෙ
    ඒ වගෙම ඒකම මාසෙකට කලින් පටන් ගත්ත යාලුවෙක් ගානට මට ඒක කරන්න පුලුවන් දවසෙන්. තව ඉතින් ගොඩක් දේවල් අමතක වෙනවා, වටේ වෙන දේවල් ගැන ගානක් නේ සමහර වෙලාවට, යාලුවො එක්ක වැඩ කරන්න අමාරුයි, සරලවම කියනවා නන් daydream a lot.මේක තමා ADHD කතාව.

    දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ. කලින් තිබ්බ රිලේශන්ශිප් එක මං නැවැත්තුවා මගේ ඔවර්තින්කින් ප්‍රශ්න හින්දා, මට හිතෙන්නෙ එකත් උනේ ADHD හින්දා කියල. අනික මං එක්සැම් කෙලව ගන්නව මෙ අන්තිම මොහොතේ පාඩම් කරන හින්දා. ඒ දෙක කමක් නෑ කියමුකෝ. මට තියෙන ප්‍රශ්නෙ මේ

    1) ADHD එක්ක මට IT සයිඩ් එකේ ජොබ් එකක් කර ගන්න පුලුවන් වෙයිද?
    2) ඔගොල්ලෝ කොහොමද Relationship and Life හැඩල් කර ගන්නෙ ?

    මේ 2 ගැන තමා මට දැන ගන්න ඔනී.

    ( මේ ඇක මේක දාන්නමයි හැදුවෙ. අනිත් එකෙන් දැම්මොත් කේස්. කොහොම හරි ලියන්න ආවම දේ නෙවෙ ලියලා තියෙන්නෙ. මට බෑ අයේ ලියන්න.)
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,139
    2,613
    113
    ඊලගට ADHD, මේක මේ දවස් වල එක්ස්ට්‍ර්ම් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ එක්සැම් එක්ක. මං දේවල් කල් දානවා, ඔලුව එකතැන තියා ගන්න බෑ. කොහොම හරි ADHD කෙනෙක්ට තියන ඔක්කොම ටික මට තියනවා, හැබැයි කොච්චර කල් දැම්මත් අන්තිම මොහොතේ නිදි මරලා හරි ඒ දේ හරියට කරන්වා, මං ඒකට කැමතිද කියලත් හිතෙන්වා, මොකද මං හැම අසයින්මන්ට් එකක් කරන්නෙම ඩෙඩ්ලයින් එකට කලින් දවසෙ
    ඒ වගෙම ඒකම මාසෙකට කලින් පටන් ගත්ත යාලුවෙක් ගානට මට ඒක කරන්න පුලුවන් දවසෙන්. තව ඉතින් ගොඩක් දේවල් අමතක වෙනවා, වටේ වෙන දේවල් ගැන ගානක් නේ සමහර වෙලාවට, යාලුවො එක්ක වැඩ කරන්න අමාරුයි, සරලවම කියනවා නන් daydream a lot.මේක තමා ADHD කතාව.

    uba kohomada kiyanne ADHD kiyala ? me tika matath thiyenawa bn me widihatama.. overthinking nuth thiyenawa
    restless leg syndrom ekakuth thiyenawa :baffled:
    mamath saka karanawa witarai meka ADHD da kiyala, e unata samahara welawata ADHD nowenna puluwan kiyalath kiyanawa
    ළගම යාලුවෙක්ගෙන් අහල බලන්න, මොකක් හරි කිවුවම තෙරෙන එකෙක්ගෙන්
     
    Charith0011

    Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    මට තියෙනවා හැමදේම restart කරන ලෙඩක්. හැම මාසෙම පළවෙනිදා මට පටන් ගන්න ඕනේ ජීවිතේ. අලුත්ම shampoo toothbrush haircut දාලා ලෑස්ති වෙන්නේ. හැබැයි පළවෙනිදා කරන්ඩ ගිටපු දෙයක් කරන්න බැරි උනොත් ආය ඊළඟ මාසෙ වෙනකන් ඔහේ ඉන්නවා. දැන් අවුරුදු 20ක් එහෙම.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මට තියෙනවා හැමදේම restart කරන ලෙඩක්. හැම මාසෙම පළවෙනිදා මට පටන් ගන්න ඕනේ ජීවිතේ. අලුත්ම shampoo toothbrush haircut දාලා ලෑස්ති වෙන්නේ. හැබැයි පළවෙනිදා කරන්ඩ ගිටපු දෙයක් කරන්න බැරි උනොත් ආය ඊළඟ මාසෙ වෙනකන් ඔහේ ඉන්නවා. දැන් අවුරුදු 20ක් එහෙම.
    අහ් OCD

    ඇයි බං දුක් විදින්නෙ උඹට ඒ දවස්වලම බේත් ගන්න තිබුණ

    කල්ගියාම ඕව හොද කරන්න සෑහෙන කාලයක් බේත් බොන්න වෙනව
     
    • Like
    • Sad
    Reactions: Any.key and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ADHD නම් දන්නෙ නෑ OCD තියෙන කෙල්ලෙක් එක්ක මම ගොඩක් ඉස්සර යාලුවෙලා ඉදලා තියෙනව. එයාට වෙලාවකට කතා කරන්න හිතෙන්නෙ නෑ දවස් කීපයක් යනකම් සද්ද නැතුව ඉන්නවා.තනියම පැය ගනන් කල්පනා කර කර ඉන්නවා.මට ඉවසලා ඉවසලා එපා වුන නිසා ඒක නැවැත්තුවා
     
    • Sad
    Reactions: Tharaka_x

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    ADHD නම් දන්නෙ නෑ OCD තියෙන කෙල්ලෙක් එක්ක මම ගොඩක් ඉස්සර යාලුවෙලා ඉදලා තියෙනව. එයාට වෙලාවකට කතා කරන්න හිතෙන්නෙ නෑ දවස් කීපයක් යනකම් සද්ද නැතුව ඉන්නවා.තනියම පැය ගනන් කල්පනා කර කර ඉන්නවා.මට ඉවසලා ඉවසලා එපා වුන නිසා ඒක නැවැත්තුවා
    උබට කියන්න මට ඒ ලෙඩේ තියනවා, කෑල්ලගෙ ඉවසීම ගැන හිතුවම දුකත් හිතෙනව බන්
     
    • Like
    Reactions: Hermes