මං දාන පලවෙනි thread එක මේක. මං අවුරුදු 20 ගනන් වල ඉන්න කොල්ලෙක්. Gov uni එකක IT සයිඩ් එකේ ඉගෙන ගන්නවා මෙ වෙනකොට. මට තියන ප්‍රශ්නෙ තමයි මට OCD & ADHD තියනවා.
ඩොකෙක්ට පෙන්නලා නැ තාම. හැබැයි මං කියවලා හොයලා බැලුව දෙවල් එක්ක මට හිතුන දෙයක් ඒක. හැමෝටම තියන OCD නෙවේ මේක හැබැයි. මට තියෙන්නේ ඩිජිටල් දෙවල් වල පිලිවෙල ගැන අව්ලක්.
ඩෙස්ක්ටොප් එකේ අයිකන් පිලිවෙල,ෆොල්ඩර් ස්ට්‍රක්චර් එක 4න් එකේ ඇප් පිලිවෙල වෙනස් උනොත් මට එතනින් එහාට මොකුත් කර ගන්න බැරි වෙන්වා. මට ලැප් එක ඔන් නොකර ෆයිල් එකක් තියන තැන ඇඩ්‍රස් එක කියන්න පුලුවන්, ඒ තරමට එක පිලිවෙලයි මතකයි වෙනස් උනොත් ඉවරයි. ලැප් එක එහෙම උනාට මගෙ රූම් එක එච්චර පිලිවෙල නේ මට අදාලත් නැ ඒක. මේක තමා OCD ගැන කතාව.
ඊලගට ADHD, මේක මේ දවස් වල එක්ස්ට්‍ර්ම් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ එක්සැම් එක්ක. මං දේවල් කල් දානවා, ඔලුව එකතැන තියා ගන්න බෑ. කොහොම හරි ADHD කෙනෙක්ට තියන ඔක්කොම ටික මට තියනවා, හැබැයි කොච්චර කල් දැම්මත් අන්තිම මොහොතේ නිදි මරලා හරි ඒ දේ හරියට කරන්වා, මං ඒකට කැමතිද කියලත් හිතෙන්වා, මොකද මං හැම අසයින්මන්ට් එකක් කරන්නෙම ඩෙඩ්ලයින් එකට කලින් දවසෙ
ඒ වගෙම ඒකම මාසෙකට කලින් පටන් ගත්ත යාලුවෙක් ගානට මට ඒක කරන්න පුලුවන් දවසෙන්. තව ඉතින් ගොඩක් දේවල් අමතක වෙනවා, වටේ වෙන දේවල් ගැන ගානක් නේ සමහර වෙලාවට, යාලුවො එක්ක වැඩ කරන්න අමාරුයි, සරලවම කියනවා නන් daydream a lot.මේක තමා ADHD කතාව.
දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ. කලින් තිබ්බ රිලේශන්ශිප් එක මං නැවැත්තුවා මගේ ඔවර්තින්කින් ප්‍රශ්න හින්දා, මට හිතෙන්නෙ එකත් උනේ ADHD හින්දා කියල. අනික මං එක්සැම් කෙලව ගන්නව මෙ අන්තිම මොහොතේ පාඩම් කරන හින්දා. ඒ දෙක කමක් නෑ කියමුකෝ. මට තියෙන ප්‍රශ්නෙ මේ
1) ADHD එක්ක මට IT සයිඩ් එකේ ජොබ් එකක් කර ගන්න පුලුවන් වෙයිද?
2) ඔගොල්ලෝ කොහොමද Relationship and Life හැඩල් කර ගන්නෙ ?
මේ 2 ගැන තමා මට දැන ගන්න ඔනී.
( මේ ඇක මේක දාන්නමයි හැදුවෙ. අනිත් එකෙන් දැම්මොත් කේස්. කොහොම හරි ලියන්න ආවම දේ නෙවෙ ලියලා තියෙන්නෙ. මට බෑ අයේ ලියන්න.)