Ocean University help

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    ART කරපු මගේ යාලුවෙක් Ocean university එකේ maritime and logistics management කියලා degree එකක් කරන්න බලන් ඉන්නවා මට්ටක්කුලියෙ.මේ ගැන විස්තරයක් දන්න කවුරුත් ඉන්නවද මචං කිරියෙ? මේ course එක හොඳයිද? කොහොමද මේකට apply කරන්නෙ?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ART කරපු මගේ යාලුවෙක් Ocean university එකේ maritime and logistics management කියලා degree එකක් කරන්න බලන් ඉන්නවා මට්ටක්කුලියෙ.මේ ගැන විස්තරයක් දන්න කවුරුත් ඉන්නවද මචං කිරියෙ? මේ course එක හොඳයිද? කොහොමද මේකට apply කරන්නෙ?

    මචන් මන් ඕක ගැන specific කියන්න දන්නැ මෙහෙමයි කියල. ඒත් මන් දන්න දේ තමා ඔය field එකට උගන්නන්න ගොඩක් places තියෙනව. ඒත් job එක සෙට් කරගන්න ටිකක් අමාරැයි. ඒ නිසා ඉස්සෙල්ලම ඒක ගැන හොයල බලන්න කියපන්.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113

    මචන් මන් ඕක ගැන specific කියන්න දන්නැ මෙහෙමයි කියල. ඒත් මන් දන්න දේ තමා ඔය field එකට උගන්නන්න ගොඩක් places තියෙනව. ඒත් job එක සෙට් කරගන්න ටිකක් අමාරැයි. ඒ නිසා ඉස්සෙල්ලම ඒක ගැන හොයල බලන්න කියපන්.

    ow bn eka hari. math ahala thiyenawa ship ekaknm hoyagnna amarui kiyla.:)
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    Logistics kiynne bn...maths ekka yana ekak neh...operation research,scm..ane mnda bm..no idea...art un gnnw ati samahara wita...danna widiyata issara gatte na dn kohomada dan na
    e course ekta gnnwalu bn dn. math hithuwe maths ewunta witrai kiyla:)