OCPJP exam කරපු අය කව්ද ඉන්නේ?????
මම OCPJP 7 (1Z0-803 & 1Z0-804) කරන්න මේ අව්රුද්දෙ අග වගේ apply කරන්න හිටියේ.
එත් OCPJP 7 කරන එකද වඩා හොද OCPJP 8 (1Z0-808 & 809) කරන එකද වඩා හොද කියල හිතාගන්න බැහැ.
මම පාඩම් කරන්නේ නම් OCPJP7 exam එකට. එත් මේ exam දෙකේ වැඩි වෙනසක් නැහැ නේද??
දන්න එක කරලා ගොඩ යන එකද හොද නැත්නම් upgraded version exam එකක් කරන එකද හොද??
දන්න කෙනෙක් ඉන්නවනම් කියාදියල්ලකෝ....