Octane Render

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    C4D R21 or R23 වලට octane render තියන පිංවතෙක් දෙන්න පුලුවන්ද? Redshift හරි කමක් නෑ. හැම තැනම බැලුවා හොයාගන්න බැරි වුනා. :(
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ජිලක් ගැන කිව්ව නම් ඔක්කොම එයි ගාල කඩා ගත්ත හරක් වගේ. මේ වගේ දේකට නෑ. :angry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    octane crack na danna tharamata. redshift thamayi. ekath aluth ekata support da danne na. V2.6 thamayi anthaimata crack awe.
    https://cgpersia.com/ me site eke athi. dan yanna ba mokak hari awulak. thawa tikakin try karala balanna,
     
    • Like
    Reactions: chatura_CN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,092
    164,186
    113
    එකමත් එක රටක
    octane හොයාගන්න වෙන්නේ නෑ ඕකට.. R19 වලට නම් තියනව .

    redshift නම් තිබ්බ R20 වගේ මම දැම්ම.
    Octane R 19 වලට දැම්මත් උබේ graphic card එක අලුත් එකක් නම් බෑ . rtx වගේ නම්.
    ------ Post added on Apr 13, 2021 at 5:00 PM
     
    • Like
    Reactions: chatura_CN and NRTG