October 1 සිට ගුපියන්ට ෂක බුං වෙන හැටි

lilman

Well-known member
  • May 10, 2009
    40,991
    54,594
    113
    Colombo

    ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් 🇱🇰 වල Digital Services 18% කින් ගණන් යනවා, අලුත් VAT එකක් නිසා.

    Netflix, Spotify, PayPal වගේ පිටරටින් දෙන හැම digital service එකකටම 18% ක VAT එකක් එකතු වෙනවා.

    මේ අලුත් tax එක පටන් ගන්නේ 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන්, VAT (සංශෝධන) පනත, අංක 4 යටතේ.

    🏦මේ tax එක පහළ තියෙන platform හරහා දෙන සේවාවලට බලපානවා:

    ▫️ Cloud computing (උදා: hosting, storage, servers)
    ▫️ Software as a Service (SaaS) (උදා: Google Workspace වගේ web-based apps)
    ▫️ Streaming (උදා: video, music, සහ live content platforms)
    ▫️ Digital marketing (උදා: social media ads, email campaigns)
    ▫️ E-commerce (උදා: online stores, payment gateways, order fulfilment)
    ▫️ Cybersecurity (උදා: threat detection, encryption, firewalls)
    ▫️ IT support (උදා: remote tech help, managed services)
    ▫️ Blockchain/NFTs (උදා: OpenSea, crypto platforms)
    ▫️ FinTech (උදා: PayPal, Stripe, online banking)
    ▫️ Social media (උදා: Facebook, Instagram platforms)
    ▫️ Marketplaces (උදා: booking apps, Fiverr වගේ gig platforms)

    🥵 මේ VAT එක ඔයා ගෙවන ගාණටම එකතු වෙලා එන්නේ. ඒ කියන්නේ service provider විසින්ම ඔයාගෙන් මේ ගාණ අය කරනවා.

    🇱🇰 වල මේ services පාවිච්චි කරන business වලට "input VAT" claim කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්න නීතිමය වෙනස්කම් ටිකක් කරන්න ඕන.

    🧱මේකට එකඟ නොවන providers ලව Inland Revenue Department එකෙන් block කරන්න අවදානමක් තියෙනවා.

    මේ ගැන අදහස් (Thoughts):

    රටෙන් පිට ඉන්න company වලින් සපයන digital services වලට tax ගහන එක දැන් ලෝකේ ගොඩක් රටවල් කරන දෙයක්.

    හැබැයි, 🇱🇰 වල මේ යෝජනා කරලා තියෙන VAT එකේ පරාසය වැඩියි. මේකෙන් cloud computing, SaaS, සහ fintech වගේ business වලටම ගොඩක් වෙලාවට පාවිච්චි කරන services පවා target කරනවා. මේක ලංකාවේ හැදීගෙන යන sillicon valley එකට සහ දේශීය tech sector එකේ දියුණුවට ලොකු බරක්.

    18% ක VAT එකක් දාන එකෙන් tech stacks වල මුළු වියදම වැඩිවෙලා, මේ sector එකේ වර්ධනයට බාධා වෙනවා. ආණ්ඩුව sillicon valley එකට දඬුවම් කරන policies හදනවා වෙනුවට, ඒකට support කරන policies හදන්න ඕන.

    ප්‍රායෝගික වැඩපිලිවලක් එකක් විදියට, cloud computing, සමහර SaaS products, සහ fintech වගේ business-use-case services වලට tax නිදහසක් දීලා, රටේ productive economy එකට කෙලින්ම දායකත්වයක් නොදෙන Netflix, Spotify, හෝ Uber වගේ පෞද්ගලික පරිභෝජනයට ගන්න services වලට දිගටම tax කරන එක කරන්න පුළුවන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    🧱මේකට එකඟ නොවන providers ලව Inland Revenue Department එකෙන් block කරන්න අවදානමක් තියෙනවා. :rofl: :rofl:
    Wise, etoro, revolt okkotama mun oka thamai kale :lol: google , fb, chatgpt, payoneer ehemath nathi unoth kohomada :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Hankook

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    youtube බලන එකටත් tax ගහවිද මේ යන විදියට??

    එළකිරි එකට tax ගහපු දවසට තමයි අම්මට හුකවල ගන්නේ ලපයගේ.
    ------ Post added on Jul 9, 2025 at 8:22 PM
     
    • Like
    Reactions: thomian

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    youtube බලන එකටත් tax ගහවිද මේ යන විදියට??

    එළකිරි එකට tax ගහපු දවසට තමයි අම්මට හුකවල ගන්නේ ලපයගේ.
    ------ Post added on Jul 9, 2025 at 8:22 PM
    මාමා පැකට් එකක් ගහලා ඉන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    ඕව කතා කරලා වැඩක් නැහැ ලංකාවේ උන් හිනා වෙනවා ඕව කතා කරන්න ගියාම
     
    • Haha
    Reactions: Hankook

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Ayi dan oya paid AI tools valatath oka vadinavane , mey gon pamkey anduvata therenne na ne hama IT service ekakma ratey develop kranna ba kiyala , ehema thiyena service valata tax gahuvata kamak naha , neethi hadann oni ehema , pamkey 3/2 balekuth thiyagena pissu lotavanava malima hattha ekko IT Services valata as a whole vat eka nathi kranna oni , IT investors eyida ohoma unama pamkak eyi
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    digital economy eka hadanne digital service providerslata / userslata TAX gahala!

    digital products sell krala hadanawa kiwwe na ne!
    +++++++++++++++++++++++++++++++++++++
    owa kerenne naha. korannath baha! lankawe polowe inna tax nogewana ungen tax ekkahu karagannath bari goverment ekak, pita rata company tax karanna katha karanawa.

    track ultra pro max!

    open sea tax karana hati mata mawila penawa! eke registration ekak KYC ekakwath naha. usersala enne mona ratenda kiyalawath hoyanna baha!,,

    ehen mehen wachana tikak ahula ganipu mottayek hadapu list ekak!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ට්‍රම්ප්ගේ තීරු බධු වලට අනුරගෙන් වැට්.

    උන් අපිට 10% ගැහුවා. අපි උන්ට 18% ගැහුවා. 🤪
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ

    ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් 🇱🇰 වල Digital Services 18% කින් ගණන් යනවා, අලුත් VAT එකක් නිසා.

    Netflix, Spotify, PayPal වගේ පිටරටින් දෙන හැම digital service එකකටම 18% ක VAT එකක් එකතු වෙනවා.

    මේ අලුත් tax එක පටන් ගන්නේ 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන්, VAT (සංශෝධන) පනත, අංක 4 යටතේ.

    🏦මේ tax එක පහළ තියෙන platform හරහා දෙන සේවාවලට බලපානවා:

    ▫️ Cloud computing (උදා: hosting, storage, servers)
    ▫️ Software as a Service (SaaS) (උදා: Google Workspace වගේ web-based apps)
    ▫️ Streaming (උදා: video, music, සහ live content platforms)
    ▫️ Digital marketing (උදා: social media ads, email campaigns)
    ▫️ E-commerce (උදා: online stores, payment gateways, order fulfilment)
    ▫️ Cybersecurity (උදා: threat detection, encryption, firewalls)
    ▫️ IT support (උදා: remote tech help, managed services)
    ▫️ Blockchain/NFTs (උදා: OpenSea, crypto platforms)
    ▫️ FinTech (උදා: PayPal, Stripe, online banking)
    ▫️ Social media (උදා: Facebook, Instagram platforms)
    ▫️ Marketplaces (උදා: booking apps, Fiverr වගේ gig platforms)

    🥵 මේ VAT එක ඔයා ගෙවන ගාණටම එකතු වෙලා එන්නේ. ඒ කියන්නේ service provider විසින්ම ඔයාගෙන් මේ ගාණ අය කරනවා.

    🇱🇰 වල මේ services පාවිච්චි කරන business වලට "input VAT" claim කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්න නීතිමය වෙනස්කම් ටිකක් කරන්න ඕන.

    🧱මේකට එකඟ නොවන providers ලව Inland Revenue Department එකෙන් block කරන්න අවදානමක් තියෙනවා.

    මේ ගැන අදහස් (Thoughts):

    රටෙන් පිට ඉන්න company වලින් සපයන digital services වලට tax ගහන එක දැන් ලෝකේ ගොඩක් රටවල් කරන දෙයක්.

    හැබැයි, 🇱🇰 වල මේ යෝජනා කරලා තියෙන VAT එකේ පරාසය වැඩියි. මේකෙන් cloud computing, SaaS, සහ fintech වගේ business වලටම ගොඩක් වෙලාවට පාවිච්චි කරන services පවා target කරනවා. මේක ලංකාවේ හැදීගෙන යන sillicon valley එකට සහ දේශීය tech sector එකේ දියුණුවට ලොකු බරක්.

    18% ක VAT එකක් දාන එකෙන් tech stacks වල මුළු වියදම වැඩිවෙලා, මේ sector එකේ වර්ධනයට බාධා වෙනවා. ආණ්ඩුව sillicon valley එකට දඬුවම් කරන policies හදනවා වෙනුවට, ඒකට support කරන policies හදන්න ඕන.

    ප්‍රායෝගික වැඩපිලිවලක් එකක් විදියට, cloud computing, සමහර SaaS products, සහ fintech වගේ business-use-case services වලට tax නිදහසක් දීලා, රටේ productive economy එකට කෙලින්ම දායකත්වයක් නොදෙන Netflix, Spotify, හෝ Uber වගේ පෞද්ගලික පරිභෝජනයට ගන්න services වලට දිගටම tax කරන එක කරන්න පුළුවන්.

    හා එකට කමක් නැහැ අපි මේ පාර මාලීමාවට😂😂😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත

    හදුන් කිව්වා මතක නැද්ද ඔය ඩිජිටල් එක හොක් ගාල යන්න පුලුවන් ඒත් මේ පොත ඉතිරිවෙනවා කියලා . ඕවා වැඩක් නැති නිසයි බදු ගහන්නේ .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ට්‍රම්ප්ගේ තීරු බධු වලට අනුරගෙන් වැට්.

    උන් අපිට 10% ගැහුවා. අපි උන්ට 18% ගැහුවා. 🤪
    math hithanne oka. trumpta oka meter wechcha gaman lapeya gennala kana palanne!