Oculus Rift එකක් ගන්න තැනක්
Oculus Rift එකක් ගන්න තැනක් එකක් හරි මොකක් හරි ඒ වගේ වචුවල් රියැලිට් අයිතමයක් ගන්න ලන්කාවෙ තැනක් දන්නවද? කෙලින්ම සයිට් එකෙන් ගත්තොත් නම් $350යි.ලක්ශෙකට අඩුවෙන් වගේ ශේප් කරගන්න පුලුවන් වෙයි මන් හිතන්නෙ මෙහෙ.
කීයක් වගේ වෙයිද, ඊබේ එකෙන් ගෙන්නල සෙන්ට්රල් මේල් ඒජන්සියෙ රස්තියාදු වෙන්න බෑ එක පාරක් ක්වඩ්කොප්ටර් එකක් ගෙනල්ල කාපු කට්ටෙන් ඒබේ එපා උනා.

කීයක් වගේ වෙයිද, ඊබේ එකෙන් ගෙන්නල සෙන්ට්රල් මේල් ඒජන්සියෙ රස්තියාදු වෙන්න බෑ එක පාරක් ක්වඩ්කොප්ටර් එකක් ගෙනල්ල කාපු කට්ටෙන් ඒබේ එපා උනා.

Last edited: