jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ ගොඩ කාලෙකින් කිරිය පැත්තේ අවේ...

    අවේ කියන්නේ ත්රෙඅඩ් කියෙව්වට ත්රෙඅඩ් එකක් දන්නා වෙලාවක් තිබුනේ නෑ..දැන් වැඩට යන නිසා

    මට දැනගන්න ඕනේ ODEL එකේ තියෙන කලුසපත්තු වල කල්පැවැත්ම කොහොමද?සුව පහසුව කොහොමද කියන එක..6500ක් වගේ වෙනවනේ.. වැඩට දන්නා ඕන නිසා එච්චර ගානක් දීල ගන්නේ මොකද.. එතන ලොක්ක කැමති ලස්සනට ඇඳල කරලා ඉන්නවට..

    දන්න කෙනෙක් කියන්න නැත්නම් බුම්ප් එකක් දන්නා උදව්වක් වශයෙන්..
    සුබ සති අන්තයක් වේවා..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    යාලුවනේ ගොඩ කාලෙකින් කිරිය පැත්තේ අවේ...

    අවේ කියන්නේ ත්රෙඅඩ් කියෙව්වට ත්රෙඅඩ් එකක් දන්නා වෙලාවක් තිබුනේ නෑ..දැන් වැඩට යන නිසා

    මට දැනගන්න ඕනේ ODEL එකේ තියෙන කලුසපත්තු වල කල්පැවැත්ම කොහොමද?සුව පහසුව කොහොමද කියන එක..6500ක් වගේ වෙනවනේ.. වැඩට දන්නා ඕන නිසා එච්චර ගානක් දීල ගන්නේ මොකද.. එතන ලොක්ක කැමති ලස්සනට ඇඳල කරලා ඉන්නවට..

    දන්න කෙනෙක් කියන්න නැත්නම් බුම්ප් එකක් දන්නා උදව්වක් වශයෙන්..
    සුබ සති අන්තයක් වේවා..

    odel eke sereppuwath boruwata ganan ussala thiynne bn, wena Bettans, DSI wage ekakin balapn bn, salli aparada
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ODEL එකේ 6500 තියෙන සපත්තු MC එකේ 4000 ට ගන්න පුළුවන් . නමුත් සපත්තු හොදයි කාලයක් දාන්න පුළුවන්
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Dsi premium collection offers denawa 50 % off dunna last week thama denawada balapan. Hoda selection ekak thiyanawa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    brand eka podi ekak hari sure ekak ganin gana nam wadak naha penumai quality ekai balala ganna