oDesk down!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ppXbj3n.jpg
     
    • Like
    Reactions: DAMER

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයෙ මොකුත් නොදාම ඩවුන් වෙලා තිබ්බ නේද? මම උඹට වී එම් එකකුත් දැම්ම ත්‍රෙඩ් ලින්ක් එකක් දාල. :dull:
    අද මට නං වැඩ කළා හොඳට :nerd:
    ඕක සදහටම ඩවුන් වෙන්නෙ නෑ බොල. හැමදාම වැඩකළහැකි :D dnt b afrd. ;)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අයියෝ සල්ලි මේ. මූද? මේක දැක්ක දා ඉඳන් කැරකිල්ල වගේ. හරිම කුජීතයි ඌත් :baffled:

    මූ එළකිරියේ නමත් hamster එකේ දාලා :P

    දැන් අසහනකාරයො සේරම එළකිරි එයිද දන්නෙ නෑ ලංකාවෙ සුපිරි වැල සයිට් එකක් කියල :baffled::dull: