oDesk Help!!!!!!!!!!

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචංලා මට oDesk වල job 2ක් සෙට් උනා. ඒ කියන්නෙ මට මැසේජ් 2ක් ඇවිල්ලා තියෙනවා. කරන්න ඕන වැඩේ එහෙම දාලා. මං දැන් ඒ දෙකම කරගෙන යනවා. හැබයි මට තියෙන අවුල ඒ ජොබ් 2කම මගේ Active Jobs වල පෙන්නන්නෙ නෑනෙ. ඒකට මොකද කරන්නෙ. ජෝබ් එක activate කරන්න මං මොකද්ද කරන්න ඕන...... දන්න කෙනෙක් කියපල්ලකො...... ලොකු උදව්වක්..... මට මේ හම්බ වෙච්ච මුල්ම වැඩේ.....!!!!
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    job 1k deela nam active eke penwana neda ban. msg awa kiyala job hamba wene neee.

    ඒක තමයි බන් මට තියෙන අවුල msg එකේ full details තියෙනව ජොබ් එක ගැන. උන්ගෙ site එකකට ලොග් වෙලා captcha code enter කරන්න තියෙන්නෙ. මට login details පවා එවලා තියෙනවා. ඒත් ඒක active කියලා පෙන්නන්නෙ නැති එකයි අවුල.......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමයි බන් මට තියෙන අවුල msg එකේ full details තියෙනව ජොබ් එක ගැන. උන්ගෙ site එකකට ලොග් වෙලා captcha code enter කරන්න තියෙන්නෙ. මට login details පවා එවලා තියෙනවා. ඒත් ඒක active කියලා පෙන්නන්නෙ නැති එකයි අවුල.......

    :rofl: අපරාදෙ උඹේ කාලෙ.
    උං උඹට සල්ලි ගෙවන්නෙ නෑ මචං :P
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Machan contract eka start karalanam, e kiyanne oyata employer paykaranawanam, oyata email ekak enawa "Contract started" kiyala subject ekakin. ehema awe naththam karanna epa machan.

    එතකොට බන් "Active Candidacy" කියන්නෙ මොකද්ද? ඒ වගේ ඒවා 3ක් තියෙනවා දැනට. ඒ කියන්නෙ Job එක start කරන්න ඕන ඒවා නෙවෙයිද?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එතකොට බන් "Active Candidacy" කියන්නෙ මොකද්ද? ඒ වගේ ඒවා 3ක් තියෙනවා දැනට. ඒ කියන්නෙ Job එක start කරන්න ඕන ඒවා නෙවෙයිද?

    sorry machan - oya yawana application ekata client respond karoththamai ehema pennanne. oDesk site eke thiyenawa "My Jobs" kiyala menu item ekak. ethana thiyena jobs thamai active jobs.
     

    sumith1975

    Member
    Jan 5, 2013
    27
    1
    0
    Ayagama
    Machanla, mata "freelancer.com" graphic Design job karana kenekgen help ekak one.site eke man register wela inne.man godakma Interest; Graphic Design & Logo Design walata?

    Web Design
    Data Entry
    Graphic Design
    Logo Design
    Print Design
    3D Modeling & CAD
    Video Production
    Animation
    Presentations

    *Mat thiyena lokuma prasne engilsh madi eka.school yana kale edalama oya subject eka mata arahan.eke rage dan thamay therenne.
    *Help ekak denna puluwan kenek innawanan, skype eken hari mawa contact karagannawada?
    *My skype: sumith-usk (online- 10.00 am - 12.00 pm)
    *E-mail: [email protected]
    *Ehemath nathnam freelancer eke video tutorial ekak karala denawada siyaluma option cover wena vidihata?

    loku pinak machanla........?
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan mamath logo design job wagayakata apply kala e unata ekakwat awe na ekek massage ekak ewala tibuna echcharai danna ekek innawanam help ekak depan matath:confused: