buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මo අද පලවෙනි පාරට Odesk ජොබ් apply කල. තාම මොකුත් නෑ නෙ. graphic design තමා කොරන්නෙ. කිරියෙ ඉන්න odesk කාපර්ල කියනවද
    1.අපේ bid 1 දානකොට full budget 1 ලගින් යන ගානක්ද දාන්න ඕනෙ. නැත්නම් අඩු ගානක්ද දාන්න ඕනෙ average 1ට වැඩි.
    2.අර % ගානක් ඉල්ලන 1කට සාමන්යෙන් කීයක් විතර දාන්න ඕනෙද
    3.10ක් 15ක් දාන්න ඕනෙද 1ක් වත් හරියන්න
    4. කොහොමද ඔඩෙස්ක් ජොබ් ගොඩයන්නෙ.
    5. ජොබ් apply කරල ගොඩක් වෙලා යනවද ජොබ් 1 හම්බෙන්න.
    6. interv කරන්ව කියල මොකොද කරන්නෙ.
    :confused::confused:
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    විල්සන් මාමා;16931650 said:
    mama masa 7-8 ka idan jobs walata apply karanawa
    Interview ekakatatwath ekekwath katha karanne naha
    Mata nam odesk epa wela thiyenne

    :confused::confused:
    ඇයි බන් අපිටම එහෙම වෙන්නෙ සමහරි එවුන් නම් ලක්ශ ගනන් හොයනව