ODI GOAT: Jayasuriya v Kohli

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    cricket australia wants kohli to beat jaya, unge fan page eke meka share kara,

    6c438a1559eef60fd35e6b4da7ef4043.png

    after few minutes

    f10d5626f4bf4c9388a837e57e251c68.png

    :/

    keep voting indians are coming​
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පරදීද....:baffled: ක්ෂණික බැහැලනේ...

    CA wants so kohli to win so badly , un kawadwat reshare kale ne ongoing vote ekak but kohli paradina nisa kala den eka dekala indiawe gini aran billions ganan vote enawa :lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    CA wants so kohli to win so badly , un kawadwat reshare kale ne ongoing vote ekak but kohli paradina nisa kala den eka dekala indiawe gini aran billions ganan vote enawa :lol::lol:

    දැන් එහෙනන් වැඩක් නෑ...:dull::dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ශික් යකෝ මේ ටිකකට කලින් 64% තිබ්බ එක දැන් 40% ට බස්සනේ සටස් ගාල.

    CA kohliwa promote karanawa dagena, apitat mol ban munge site promote karanawa dagena un ewagen hamba karanawa mewa real competition ekakwat nemene ban :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    CA kohliwa promote karanawa dagena, apitat mol ban munge site promote karanawa dagena un ewagen hamba karanawa mewa real competition ekakwat nemene ban :dull:

    ඔව් බන් Hits කොච්චරද මේ එක Poll එකකට. ඔසී වල උන්වත් ගණන්ගන්නේ නැති සයිට් එකේ අපි මැරෙන්න හදනව.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බන් Hits කොච්චරද මේ එක Poll එකකට. ඔසී වල උන්වත් ගණන්ගන්නේ නැති සයිට් එකේ අපි මැරෙන්න හදනව.

    ow ban, aussie players la eka pita eka kepuna, api pak indian bd karayo dagena vote kala, un dannawa ape tiyana fashion eka exploit karanna, nodakin api wage moda pakku :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    huknawa api dinalane ban, i had completely given up yesterday

    vote karapu un okkoma ela ah
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    අඩෝ......දිනලද බන්....:yes::cool:

    ඔව් ඔව් සනා දිනන්නා. සනාට ඊලග ගේම තියෙන්නේ සචින් එක්ක.

    ඒ වගේම අපේ සංගා කොල්ලත් ඉන්නවා තාම ගේම් එකේ. පොරට තියෙන්නේ ෂේන් වෝන් එක්ක.